Montisori Kirilli
Montisori Kirilli Lyrics
Man montisori kirilliyak
Kampus yana kurullekuta pem puravana
Montisori kirilliyak man
Montisori kirilliyak man man man......
Sangeeteta natum walata panti yanne man
Kukari klas gihilla tamai hodi hadanne man
E wunata man eyata adarei
E wunata man eyata adareine......
Man montisori.......
Preethi wage rani wage wenna oni man
Food cityta shopin gihilla car ekak enna one
E wunata eya gawa salli nae
E wunata eya gawa salli naene.......
Man montisori.......මොන්ටිසෝරි කිරිල්ලි ගී පද
මං මොන්ටිසෝරි කිරිල්ලියක්
කැම්පස් යන කුරුල්ලෙකුට පෙම් පුරවන
මොන්ටිසෝරි කිරිල්ලියක් මං
මොන්ටිසෝරි කිරිල්ලියක් මං මං මං......
සංගීතෙට නැටුම් වලට පංති යන්නේ මං
කුකරි ක්ලාස් ගිහින් තමයි හොදි හදන්නේ මං
ඒ වුණාට මං එයාට ආදරෙයි
ඒ වුණාට මං එයාට ආදරෙයිනේ......
මං මොන්ටිසෝරි.......
ප්‍රීති වාගේ රාණි වාගේ වෙන්න ඕනි මං
ෆුඩ් සිටියට ෂොපින් ගිහින් කාර් එකක එන්න ඕනේ
ඒ වුණාට එයා ගාව සල්ලී නෑ
ඒ වුණාට එයා ගාව සල්ලී නෑනේ.......
මං මොන්ටිසෝරි.......
Frequently Asked Questions
Who sang Montisori Kirilli?
Manjula Dilrukshi performed Montisori Kirilli. Manjula Dilrukshi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Montisori Kirilli lyrics?
The lyrics for Montisori Kirilli were written by Harsha Ranga Perera. Harsha Ranga Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Montisori Kirilli?
Darshana Ruwan Disanayake composed the music for Montisori Kirilli. Darshana Ruwan Disanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Montisori Kirilli complete lyrics?
You can find the complete Montisori Kirilli lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Montisori Kirilli?
Montisori Kirilli has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මොන්ටිසෝරි කිරිල්ලි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මොන්ටිසෝරි කිරිල්ලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Montisori Kirilli" or discuss the lyrics with other music lovers.
More from Manjula Dilrukshi
- Handawena Tharamata Lyrics17 views
- Harima Diga Kathawak Lyrics3 views
- Hirimal Seethala Wasse Lyrics11 views
- Lengathu Kama Wedi Hindai Lyrics9 views
- Niila Nayana Lyrics12 views
- Oba Heenen Awith Lyrics2 views
- Oya Danne Na Lyrics8 views
- Pathumaka Thuruluwa Lyrics2 views
- Puluwan Da Oyata Lyrics4 views
- Sanda Ahinsakai Lyrics12 views
- Sanda Wage Lassanai Oya Lyrics5 views
- Sande Sisila Mata Epa Lyrics150 views
- View All Songs13 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views