Sanda Ahinsakai Lyrics
“Sanda ahinsakai” (සඳ අහිංසකයි): Sanda Ahinsakai (සඳ අහිංසකයි) lyrics, a Sinhala love song sung by Manjula Dilrukshi and Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ අහිංසකයි ගී පද.
| SONG | Sanda Ahinsakai |
|---|---|
| SINGER | Manjula Dilrukshi, Nelu Adhikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 51 |
| UPDATED |
Sanda Ahinsakai Lyrics Singlish
Sanda ahinsakai
Sandata vediiya oba ahinsakai
Obe suwada denei
Oba man langa innawa wagei
Mage sitha mage wunata mage sitha oba gawa newathilaa
Obe ruwa obe wunata obe ruwa mage hade sangawilaa
Dethanaka pem kalaata dahasak pathum peedilaa
Heenen langata awith oyaa kiyayi yanna baa kiyaa
Sanda ahinsakai .... //
Aadara kavi kiyanne kiyalaa dunne obai langa welaa
Rahasina mata kiyanne ahasa taram aadarei kiyaa
Oba mata nodaka inna baa aswala kandulu peedilaa
Hemadama langin inna hade susum yaawi viyakilaa
Sanda ahinsakai .... //සඳ අහිංසකයි ගී පද
සඳ අහිංසකයි
සඳට වැඩිය ඔබ අහිංසකයි
ඔබෙ සුවඳ දැනෙයි
ඔබ මං ලඟ ඉන්නවා වගෙයි
මගෙ සිත මගෙ වුනාට මගෙ සිත ඔබ ගාව නැවතිලා
ඔබෙ රුව ඔබෙ වුනාට ඔබෙ රුව මගෙ හදේ සැඟවිලා
දෙතැනක පෙම් කලාට දහසක් පැතුම් පීදිලා
හීනෙන් ලඟට ඇවිත් ඔයා කියයි යන්න බෑ කියා
සඳ අහිංසකයි .... //
ආදර කවි කියන්න කියලා දුන්නේ ඔබයි ලං වෙලා
රහසින් මට කියන්න අහස තරම් ආදරෙයි කියා
ඔබ මට නොදැක ඉන්න බෑ ඇස්වල කඳුළු පීදිලා
හැමදාම ලඟින් ඉන්න හදේ සුසුම් යාවි වියැකිලා
සඳ අහිංසකයි .... //
Performances of Sanda Ahinsakai
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Ahinsakai” on YouTube.
Cover Versions · 10
▶CoverMage sitha mage unata I මගෙ සිත මගෙ වුනාට I සඳ අහිංසකයි I Sada ahinsakai I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverSanda Ahinsakayi, සඳ අහිංසකයි, Manjula DilrukshiNadee Nisansala
▶CoverManjula Dilrukshi (Sanda Ahinsakai) with XpertThe Artist LK
▶CoverSanda Ahinsakai ( සඳ අහිංසකයි ) - Cover Song By Sakuni SathsaraniKasun vihanga
▶Coverසඳ අහිංසකයි තේමා ගීතය(RADIORANLANKA SANDA AHINSAKAI RADIO DRAMA THEAM SONG)Radio Ranlanka
▶CoverSanda Ahinsakai Cover songVind Creation
▶CoverSANDA AHINSAKAI - MANJULA DILRUKSHISusith Vidusanka
▶CoverSanda Ahinsakai (සඳ අහිංසකයි) | Emotional Sinhala Cover | Senie2.0 (AI) | Echo HeartsEcho Hearts
▶CoverSanda Ahinsakai | සද අහිංසකයි | cover song | Manjula Dilrukshi | Sajiya TVSajiya TV
▶CoverSanda Ahinsakai (සඳ අහිංසකයි) Indunil Andramana @PKDSongsBookදම්මලගේ ගී සංකල්පනා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Ahinsakai LyricsSanda Ahinsakai Lyrics Englishසඳ අහිංසකයිසඳ අහිංසකයි ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics