Pathumaka Thuruluwa

Song Details: Singer & Composer Information
Pathumaka Thuruluwa Lyrics in Sinhala (පැතුමක තුරුළුව ගී පද) and English by Manjula Dilrukshi, written by Chathuka Maduranga and composed by Lasantha Weerasooriya. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pathumaka Thuruluwa
✍️ LYRICIST
👁️ VIEWS
1

Pathumaka Thuruluwa Lyrics

Paethumaka thuruluwa thanikada me hita
Hoyana tharam oba daennema naethinam
Rahasema dawaska nawathee nethu yata
Heena thiyannam awasara himi nam
Nosithuwa tharamata lanwee langatama
Deneth kathandara keewath rahasin
Wiyalunu nethu langa itiriwa nae pema
Lengathu paethumaka daewatena tharamin

Nuhuru wadan mata galapa gannata
Bae eka pelakata thamath hariyata
Nupurudu ae haema wadanama ek kara
Galapa denu maena oba wena hitakata
Mang wath nodanima hadhawatha ipaduna
Ae podi paethumata langa ida naetiweda

Kandulaka ridawana pera mathakayakata
Piduwemi santhaka haema paethumama mama
Mathakaya amathaka kara mathu dawasaka
Enathuru innada mang thanikadawama
Mathu heta dawasaka me hith maluwwata
Ennata awasara nae wena hitakata

Paethumaka thuruluwa ....

පැතුමක තුරුළුව ගී පද

පැතුමක තුරුළුව තනිකඩ මේ හිත
හොයන තරම් ඔබ දැනුනෙම නැතිනම්
රහසෙම දවසක නැවතී නෙතු යට 
හීන තියන්නම් අවසර හිමි නම්
නොසිතුව තරමට ළංවී ළඟටම 
දෙනෙත් කතන්දර කීවත් රහසින්
වියළුණු නෙතු ළඟ ඉතිරිව නෑ පෙම
ලෙන්ගතු පැතුමක දැවටෙන තරමින්

නුහුරු වදන් මට ගලපා ගන්නට
බෑ එක පෙළකට තාමත් හරියට 
නුපුරුදු ඒ හැම වදනම එක් කර
ගලපා දෙනු මැන ඔබ වෙන හිතකට
මං වත් නොදැනිම හදවත ඉපදුන
ඒ පොඩි පැතුමට ළඟ ඉඩ නැතිවෙද

කඳුළක රිදවන පෙර මතකයකට
පිදුවෙමි සන්තක හැම පැතුමම මම
මතකය අමතක කර මතු දවසක
එනතුරු ඉන්නද මං තනිකඩවම
මතු හෙට දවසක මේ හිත් මළුවට 
එන්නට අවසර නෑ වෙන හිතකට

පැතුමක තුරුළුව ....

Frequently Asked Questions

Who sang Pathumaka Thuruluwa?

Manjula Dilrukshi performed Pathumaka Thuruluwa. Manjula Dilrukshi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pathumaka Thuruluwa lyrics?

The lyrics for Pathumaka Thuruluwa were written by Chathuka Maduranga. Chathuka Maduranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pathumaka Thuruluwa?

Lasantha Weerasooriya composed the music for Pathumaka Thuruluwa. Lasantha Weerasooriya is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pathumaka Thuruluwa complete lyrics?

You can find the complete Pathumaka Thuruluwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pathumaka Thuruluwa?

Pathumaka Thuruluwa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පැතුමක තුරුළුව ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පැතුමක තුරුළුව ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pathumaka Thuruluwa LyricsPathumaka Thuruluwa Song LyricsPathumaka Thuruluwa Lyrics Englishපැතුමක තුරුළුව Lyricsපැතුමක තුරුළුව ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi LyricsDilrukshi Song LyricsLasantha Weerasooriya ComposerChathuka Maduranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Pathumaka Thuruluwa" or discuss the lyrics with other music lovers.

Loading comments...