Hirimal Seethala Wasse Lyrics in Sinhala (හිරිමල් සීතල වැස්සේ ගී පද) and English by Manjula Dilrukshi and Rakitha Welangoda, written by Rakitha Welangoda and composed by Rakitha Welangoda. This page includes the Sinhala lyrics and English transliteration. Hirimal Seethala Wasse is a Sinhala song performed by Manjula Dilrukshi and Rakitha Welangoda with lyrics penned by Rakitha Welangoda and music composed by Rakitha Welangoda. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hirimal Seethala Wasse |
|---|---|
| SINGER | Manjula Dilrukshi, Rakitha Welangoda |
| LYRICIST | Rakitha Welangoda |
| COMPOSER | Rakitha Welangoda |
| VIEWS | 17 |
| UPDATED |
Hirimala seethala vesse themunalu api rae thisse
Velilama innam pahase unuhume lan vela
Mata pena oya hith maane mathake ena sinahawa vaage
Hemadama innam sasare mage me divithura...
Sande sisila mata di mage sithuwili eli kala
Obe dakma aragena ma mulu jeevithema dinuwa
Hithe thibunu duk sanka duk karadara heradama
Obe adaren ma hata aluth lowak mewuna......
Hirimala seethala......
Obe nuwan thula mage mulu jeevithe liyavela
Hade gemburuma thenakama ma obava hova gaththa
Vidahala mage thatu daen hakula nogami man
Sihina mavapu jeevithe aran ennam piyambala.....
Hirimala seethala.....හිරිමල් සීතල වැස්සේ තෙමුණාලු අපි රෑ තිස්සේ
වෙලීලාම ඉන්නම් පහසේ උණුහුමේ ළං වෙලා
මට පේන ඔය හිත් මානේ මතකේ එන සිනහව වාගේ
හැමදාම ඉන්නම් සසරේ මගේ මේ දිවිතුරා.....
සඳේ සිසිල මට දී මගේ සිතුවිලි එළි කළා
ඔබේ දැක්ම අරගෙන මා මුළු ජීවිතේම දිනුවා
හිතේ තිබුණු දුක් සංකා දුක් කරදර හැරදමා
ඔබේ ආදරෙන් මා හට අළුත් ලොවක් මැවුණා......
හිරිමල් සීතල......
ඔබේ නුවන් තුළ මගේ මුළු ජීවිතේ ලියවෙලා
හදේ ගැඹුරුම තැනකම මා ඔබව හොවා ගත්තා
විදාහල මගේ තටු දැන් හකුලා නොගමි මං
සිහින මවපු ජීවිතේ අරන් එන්නෙමි පියඹලා.....
හිරිමල් සීතල.....