Niila Nayana Lyrics by Manjula Dilrukshi
Niila Nayana (නීල නයන) is a Sinhala song sung by Manjula Dilrukshi. This page presents the Niila Nayana lyrics in Sinhala script (නීල නයන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niila Nayana |
|---|---|
| SINGER | Manjula Dilrukshi |
| VIEWS | 37 |
| UPDATED |
Niila Nayana Lyrics
(Neela nayana nil induwara kavi benda manaram
Oba pem kalada mage dasata pemwatha ketharam
E kavi ahanna mage savanatha nathiwni iwasum)//
Oba pathana kaviya mage esin dakinna hakinam//
Ma bala unne ese nilla piyawi yana kal
Neela nayana..../
Esipiya nosala nila sedee ratuwi dannam //
E kandulu pirunu esata kemathi nathido etharm
Neela nayana......//නීල නයන ගී පද
(නීල නයන නිල් ඉඳුවර කවි බැඳ මනරම්
ඔබ පෙම් කලාද මගෙ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගේ සවනත නැතිවුනි ඉවසුම්)//
ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකිනම්//
මා බලා උන්නේ ඇසේ නිල්ල පියවී යන කල්
නීල නයන..../
ඇසිපිය නොසලා නිල සේදී රතුවී දැන්නම් //
ඒ කඳුළු පිරුනු ඇසට කැමති නැතීදෝ එතරම්
නීල නයන......//
Performances of Niila Nayana
Cover versions, live performances, and reality-show contestant performances of “Niila Nayana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover3. Ridma Weerawardena - Sobana(සොබනා) ft. Nisal Gamage, Senanga Dissanayake | Ae Ha AlbumRidma Weerawardena
▶CoverNeela nayana nil iduwara I නීල නයන නිල් ඉඳුවර I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverNeela Nayana | නීල නයන | Manjula Dilrukshi | FLASHBACK | 2025Outdoor Music Sri lanka
▶CoverNeela Nayana Nil Induwara | Manjula Dilrukshi | Mathra | නීල නයන නිල් ඉඳුවර | මංජුලා දිල්රුක්ෂිVISHMI VIDEO TEAM
▶Coverනීල නයන... | Manjula Dilrukshi With Beji Acoustic | BEJI Indoor PartyBEJI Live Musical Band
▶Coverනීල නයනෙ - Neela nayana sanju pereraSujith Sulara
▶Cover''නීල නයන නිල් ඉදුවර'' මංජුලා දිල්රුක්ෂි සමග BEJI | අහලම බලන්නකෝ කොහොමද කියලාBEJI Live Musical Band
▶Coverනීල නයන නිල් ඉදුවර | Manjula dilrukshi | nilanayana nil iduwaraU Room
▶CoverNeela nayana (නීල නයන) Manjula dilrukshi with chat and musicAnusha M Manathunga
▶CoverNeela Nayana Nil Induwara | නීල නයන නිල් ඉඳුවර | EDM Version | Female Cover | DILZDILZ
▶CoverNeela nayana nil iduwara නීල නයන නිල් ඉඳුවර Manjula Dilrukshi Purple Range King Coco NightIndika Video Team
▶CoverNEELA NAYANA(නීල නයන) SHAA FM 18th Anniversary manjula dilrukshiPowerpack Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niila Nayana LyricsNiila Nayana Lyrics Englishනීල නයනනීල නයන ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics
