Oba Heenen Awith Lyrics
“Oba heeneng avith aadharen turulu vee ahasa se langama anna” (ඔබ හීනෙන් ඇවිත් ආදරෙන් තුරුළු වී අහස සේ ලඟම අන්නා), Oba Heenen Awith (ඔබ හීනෙන් ඇවිත්) lyrics: a Sinhala love song sung by Manjula Dilrukshi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හීනෙන් ඇවිත් ගී පද, and many know it simply as Oba heeneng.
| SONG | Oba Heenen Awith |
|---|---|
| SINGER | Manjula Dilrukshi |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Oba Heenen Awith Lyrics Singlish
Oba heeneng avith aadharen turulu vee ahasa se langama anna
Sitha pibidenna oba langama aayee oya senehasama hemadama one
Obe hitha langama dawatenna aave pathu heenaya oyamaayi hema vaare
Mulu sansaaraye obe velaa innemi aadharen lang velaa
Siyothunge gee nade kiyavune oba genayi
Thatu salayi aadhare oba soyaa
Maa bala innavaa enathuraa
Me banduna sitha obatamai aththamai yannepaa maa damaa
Sitha pibidenna oba langama aayee oba senehasama hemadama one
Meedume hangila seethalata gulivelaa
Pem hegum mawa mawaa innavaa
Oba mage venathuraa semadaa
Me banduna sitha obatamai aththamai yannepaa maa damaa
Sitha pibidenna oba langama aayee oba senehasama hemadama one
Obe hitha langama dawatenna aave pathu heenaya oyamaayi hema vaareඔබ හීනෙන් ඇවිත් ගී පද
ඔබ හීනෙන් ඇවිත් ආදරෙන් තුරුළු වී අහස සේ ලඟම අන්නා
සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔය සෙනෙහසම හැමදාම ඕනේ
ඔබේ හිත ළඟම දැවටෙන්න ආවේ පැතු හීනය ඔයාමයි හැම වාරේ
මුළු සංසාරයේ ඔබෙ වෙලා ඉන්නෙමි ආදරෙන් ළං වෙලා
සියොතුන්ගේ ගී නදේ කියවුණේ ඔබ ගැනයි
තටු සලයි ආදරේ ඔබ සොයා
මා බලා ඉන්නවා එනතුරා
මේ බැඳුන සිත ඔබටමයි ඇත්තමයි යන්නෙපා මා දමා
සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔබ සෙනෙහසම හැමදාම ඕනේ
මීදුමේ හැංගිලා සීතලට ගුලිවෙලා
පෙම් හැගුම් මව මවා ඉන්නවා
ඔබ මගේ වෙනතුරා සැමදා
මේ බැඳුන සිත ඔබටමයි ඇත්තමයි යන්නෙපා මා දමා
සිත පිබිදෙන්න ඔබ ළඟම ආයේ ඔබ සෙනෙහසම හැමදාම ඕනේ
ඔබේ හිත ළඟම දැවටෙන්න ආවේ පැතු හීනය ඔයාමයි හැම වාරේPerformances of Oba Heenen Awith
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Heenen Awith” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Heenen Awith LyricsOba Heenen Awith Lyrics Englishඔබ හීනෙන් ඇවිත්ඔබ හීනෙන් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Dilrukshi SongsManjula Dilrukshi LyricsDilrukshi Lyrics


