Adambara Neth Himikari Lyrics by Sasiru Diwanjana
Adambara Neth Himikari (ආඩම්බර නෙත් හිමිකාරී) is a Sinhala song sung by Sasiru Diwanjana. The music is composed by Mihira Sa. This page presents the Adambara Neth Himikari lyrics in Sinhala script (ආඩම්බර නෙත් හිමිකාරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adambara Neth Himikari |
|---|---|
| SINGER | Sasiru Diwanjana |
| LYRICIST | Sasiru Diwanjana |
| COMPOSER | Mihira Sa |
| VIEWS | 12 |
| UPDATED |
Adambara Neth Himikari Lyrics
Adambara neth himikaari
Sith ahase nuba dagakaari
Mitudam sulage liyu kathave thahanam mala obayi priyavi //
Pem ingi liyu boda geethayath obayi
Ma sitha rawatu gee thanuwath obayi mulu diviyama pathana pem sihinaya ayayi
Mage sith mal yahane devliya oba wenawa nam
Me pem gee sayure diya ulpatha wenawa nam
Sundariye aadhariye ... sundariye aadhariye ...
Sewanalle pata meku sadasavi obayi
Sith ahasama senasu mada sulaga obayi
Me sasarama soyana nil miriguwa da ayayi
Mage sith mal yahane devliya oba wenawa nam
Me pem gee sayure diya ulpatha wenawa nam
Sundariye aadhariye ... sundariye aadhariye ... sandawathiye ...
Adambara neth himikaari ...ආඩම්බර නෙත් හිමිකාරී ගී පද
ආඩම්බර නෙත් හිමිකාරී
සිත් අහසේ නුබ දඟකාරී
මිතුදම් සුළගේ ලියු කතාවේ තහනම් මල ඔබයි ප්‍රියාවී //
පෙම් ඉඟි ලියු බොඳ ගීතයත් ඔබයි
මා සිත රැවටු ගී තනුවත් ඔබයි මුළු දිවියම පතනා පෙම් සිහිනය ඇයයි
මගෙ සිත් මල් යහනේ දෙව්ලිය ඔබ වෙනවා නම්
මේ පෙම් ගී සයුරේ දිය උල්පත වෙනවා නම්
සුන්දරියේ ආදරියේ ... සුන්දරියේ ආදරියේ ...
සෙවනැල්ලේ පාට මැකූ සදසාවී ඔබයි
සිත් අහසම සැනසූ මද සුළග ඔබයි
මේ සසරම සොයනා නිල් මිරිඟුව ද ඇයයි
මගෙ සිත් මල් යහනේ දෙව්ලිය ඔබ වෙනවා නම්
මේ පෙම් ගී සයුරේ දිය උල්පත වෙනවා නම්
සුන්දරියේ ආදරියේ ... සුන්දරියේ ආදරියේ ... සඳවතියේ ...
ආඩම්බර නෙත් හිමිකාරී ...Related Songs and Tags
Adambara Neth Himikari LyricsAdambara Neth Himikari Lyrics Englishආඩම්බර නෙත් හිමිකාරීආඩම්බර නෙත් හිමිකාරී ගීතයේ පද පෙළLyrics With TransliterationSasiru Diwanjana SongsSasiru Diwanjana LyricsDiwanjana LyricsMihira Sa ComposerSasiru Diwanjana Lyricist