Ma Hadanwannada Lyrics
“Ma hadawanna da ma ridawanna da” (මා හඩවන්න ද මා රිදවන්න ද): Ma Hadanwannada (මා හඩවන්න ද) lyrics, a Sinhala heartbreak song sung by Sathish Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මා හඩවන්න ද ගී පද.
| SONG | Ma Hadanwannada |
|---|---|
| SINGER | Sathish Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Ma Hadanwannada Lyrics Singlish
Ma hadawanna da ma ridawanna da
Mata pem kale landune
Samugena yannata perum puranawa da
Ma hada randi landune
Ma hadawanna da ma ridawanna da
Mata me kale landune
Atheetaye pem situwili athare
Ma asarana weela
Numbe lowe ran kirula darannata
Ma pinkara nathuwa
Ma hadawanna da ..........
Maayawaki numba ma hada rida wu
Denuwan hadawala
Hada no welapena obe sitatamai
Denuwan thibena thuru
Ma hadawanna da ......මා හඩවන්න ද ගී පද
මා හඩවන්න ද මා රිදවන්න ද
මට පෙම් කළේ ළඳුනේ
සමුගෙන යන්නට පෙරුම් පුරනව ද
මා හද රැඳි ළඳුනේ
මා හඩවන්න ද මා රිදවන්න ද
මට මේ කලේ ළඳුනේ
අතීතයේ පෙම් සිතුවිලි අතරේ
මා අසරණ වීලා
නුඹේ ලොවේ රන් කිරුළ දරන්නට
මා පිංකර නැතුවා
මා හඩවන්න ද..........
මායාවකි නුඹ මා හද රිද වූ
දෙනුවන් හඩවාලූ
හඩා නොවැලපෙන ඔබේ සිතටමයි
දෙනුවන් තිබෙන තුරු
මා හඩවන්න ද ......
Related Songs and Tags
Ma Hadanwannada LyricsMa Hadanwannada Lyrics Englishමා හඩවන්න දමා හඩවන්න ද ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics