Mihirathi Wasantha Lyrics by Sathish PereraShelton Perera
Mihirathi Wasantha (මිහිරැති වසන්ත) is a Sinhala song sung by Sathish Perera and Shelton Perera. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Shelton Perera. This page presents the Mihirathi Wasantha lyrics in Sinhala script (මිහිරැති වසන්ත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihirathi Wasantha |
|---|---|
| SINGER | Sathish Perera, Shelton Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Shelton Perera |
| VIEWS | 16 |
| UPDATED |
Mihirathi Wasantha Lyrics
Mihirati wasanta kaale
Kima oba methek noaawe
Gimhaanaye gilan vee
Thaniwimi vedanaave....
Sithuwili sithum sandalle
Lathaveyi randi nidalley
Mihirak koheda aethe
Kiwa mana mathath wasanthe
Daahaya gathe welila
Kandulali nethin galala
Aethaata aedi gala ye
Soyamin gewu atheete
Senehasa oben uda wu
Yugayaki gewa nima wu....
Mihirati wasanta.../මිහිරැති වසන්ත ගී පද
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ....
සිතුවිළි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදා වූ
යුගයකි ගෙවා නිමා වූ....
මිහිරැති වසන්ත.../Related Songs and Tags
Mihirathi Wasantha LyricsMihirathi Wasantha Lyrics Englishමිහිරැති වසන්තමිහිරැති වසන්ත ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera LyricsShelton Perera ComposerPrema Keerthi De Alwis Lyricist