Poruwa Matha Athangili Nobandunata Lyrics
“Poruwa matha athagili nobadunata” (පෝරුව මත අතැගිලි නොබැදුනාට), Poruwa Matha Athangili Nobandunata (පෝරුව මත අතැගිලි නොබැදුනාට) lyrics: a Sinhala love song sung by Sathish Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is පෝරුව මත අතැගිලි නොබැදුනාට ගී පද.
| SONG | Poruwa Matha Athangili Nobandunata |
|---|---|
| SINGER | Sathish Perera |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 6 |
| UPDATED |
Poruwa Matha Athangili Nobandunata Lyrics Singlish
Poruwa matha athagili nobadunata
Jaya mangala gee savanata nawata
Ran kendiyakin pan wath noonanata
Obayi mage aga biso
Mata sihilasa genena //
Layata turulu wee lama hisa tiyan
Nura nuwan yuga ma hada davana
Sitina numba hata ase da sondure
Mage hada gehi gehi gayana gee pada
Adareyi mama unmadaniye
Nura nuwan yuga ma wetha dalwa
Wathsunu pisada salupili noorala
Enna ma wetha wela gannata
Ekama sitak wee ekama gathak wee
Adareyi mama unmadiniye
Poruwa matha ......පෝරුව මත අතැගිලි නොබැදුනාට ගී පද
පෝරුව මත අතැගිලි නොබැදුනාට
ජය මංගල ගී සවනට නාවට
රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට
ඔබයි මගේ අග බිසෝ
මට සිහිලස ගෙනෙනා //
ළයට තුරුළු වී ලැම හිස තියාන
නුරා නුවන් යුග මා හද දවනා
සිටිනා නුඹ හට ඇසේ ද සොඳුරේ
මගේ හද ගැහි ගැහි ගයනා ගී පද
ආදරෙයි මම උන්මාදනියේ
නුරා නුවන් යුග මා වෙත දල්වා
වත්සුණු පිසදා සළුපිළි නූරලා
එන්න මා වෙත වෙලා ගන්නට
එකම සිතක් වී එකම ගතක් වී
ආදරෙයි මම උන්මාදිනියේ
පෝරුව මත ......
Related Songs and Tags
Poruwa Matha Athangili Nobandunata LyricsPoruwa Matha Athangili Nobandunata Lyrics Englishපෝරුව මත අතැගිලි නොබැදුනාටපෝරුව මත අතැගිලි නොබැදුනාට ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics