Awasan Liyumai Lyrics by Sathish PereraShelton Perera
Awasan Liyumai (අවසන් ලියුමයි) is a Sinhala song sung by Sathish Perera and Shelton Perera. This page presents the Awasan Liyumai lyrics in Sinhala script (අවසන් ලියුමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasan Liyumai |
|---|---|
| SINGER | Sathish Perera, Shelton Perera |
| VIEWS | 99 |
| UPDATED |
Awasan Liyumai Lyrics
avasaana liyumai obata liyanne
viraha kandulu randi paenen
kiyavaa handuwath mata nam kam nae
mage hitha ada thada nindae
avasaana liyumai obata liyanne
eyaa paelaenduu mangala muduwe
aadambarakama mama dutumee
gela wata karagena laemadae adinaa
mangala maalaya mama dutimee
abharana angana ranwan veyaluu
sadaathanika aadaraya nowe
kiyavaa handuwath mata nam kam nae
mage hitha ada thada nindae
avasaana liyumai obata liyanne
paena thavath dae liyanna keevath
monavaa liyannada meeta vadaa
mee gaena an kisivaku naehae danne
vena deegaka giya obata vadaa
abharana angana ranwan veyaluu
sadaathanika aadaraya nowe
kiyavaa handuwath mata nam kam nae
mage hitha ada thada nindae
avasaana liyumai obata liyanne....අවසන් ලියුමයි ගී පද
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටුමී
ගෙල වට කරගෙන ලැමදේ අදිනා
මංගල මාලය මම දුටිමී
අභරණ අංගන රන්වන් වියලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අභරණ අංගන රන්වන් වියලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ....Performances of Awasan Liyumai
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Liyumai” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowChamila Prasad - Awasan Liyumai (අවසන් ලියුමයි ) | Blind Auditions | The Voice Sri LankaChamila Prasad
▶Reality ShowAwasan Liyumai - අවසන් ලියුමයි | Sandun Wickramasinghe | Hiru Star - Season 04Sandun Wickramasinghe
▶Reality ShowAwasan Liyumai - අවසන් ලියුමයි | Sandun Wickramasinghe | Hiru Star - Season 04 | EPISODE 43 |Hiru TVSandun Wickramasinghe
▶Reality ShowAwasan Liyumai (අවසන් ලියුමයි) | Viranga Priyasad | The Voice Comeback StageViranga Priyasad
▶Reality ShowAwasan Liyumai (අවසන් ලියුමයි) Thusitha Sandaruwan | Dream Star Season 12 | TV DeranaThusitha Sandaruwan
Live Performances · 2
Cover Versions · 12
▶CoverAwasan Liyumai (අවසන් ලියුමයි ) | Reggae Cover | Shelton Perera | Satish | Sinhala Cover Songs 2022Mangus
▶CoverSathish Perera - Awasan LiyumaiSL Hits
▶CoverAwasan Liyumai (අවසන් ලියුමයි ) | Reggae Version | @reggaesaami PresentsREGGAE SAAMI
▶Coverඅවසන් ලියුමයි ඔබට ලියන්නේ | Reggae Pop CoverShani & Vampire Girls
▶Coverඅවසන් ලියුමයි ඔබට ලියන්නේ Awasan Liyumai | Sathish Perera with SanidapaJaniTh SaSantHa *෴සසි෴*
▶Coverඅවසන් ලියුමයි ඔබට ලියන්නේ~~ | Awasan Liyumai | Reggae Remix Cover Song ... ...Remix Song Cloud
▶Coverඅවසන් ලියුමයි | කන්ඩලමේ වැව | අංජානා අපන්නා | SATHISH PERERA SONGPradeep media
▶CoverAwasan Liyumai (අවසන් ලියුමයි ඔබට ලියන්නේ) | Sathish Perera | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverAwasan Liyumai (අවසන් ලියුමයි) | Wishwa Lanka | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverAwasan liyumai obata liyanne | අවසන් ලියුමයි ඔබට ලියන්නේ | Denuwan kaushaka | Cover SongsSongs Library
▶CoverAwasan Liyumai Nimesh Rajapaksha | සතිෂ් ගී හඩ නැවතත් නිමේෂ් රාජපක්ෂ සකුරා ලෙජන්ඩ් රහට අවසන් ලියුමයිLive Vision Video Team
▶CoverAwasan Liyumai (අවසන් ලියුමයි ) | Madumadhawa Aravinda | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Liyumai LyricsAwasan Liyumai Lyrics Englishඅවසන් ලියුමයිඅවසන් ලියුමයි ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics

