Karadarayak Nam Ma Numba Hata Lyrics by Sathish Perera
Karadarayak Nam Ma Numba Hata (කරදරයක් නම් මා නුඹ හට) is a Sinhala song sung by Sathish Perera. This page presents the Karadarayak Nam Ma Numba Hata lyrics in Sinhala script (කරදරයක් නම් මා නුඹ හට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karadarayak Nam Ma Numba Hata |
|---|---|
| SINGER | Sathish Perera |
| VIEWS | 29 |
| UPDATED |
Karadarayak Nam Ma Numba Hata Lyrics
Karadarayak nam ma numba hata
Avasarai ithin samugena yanna
Yali ona onoth mage senehasa
Avasarai mage langa navathinna //
Amanaapa vunath numba ma ekka
Amanaapa venna bae numba ekka //
Hemadama senehasin langa inna
Mata avasara naedda kiyanne //
Karadarayak nam ....
Nuba aetha giyath thawa kaa ekka
Mata aetha yanna bae paliganna //
Oba gawa senehasin davatenna
Mata avasara naedda kiyanne //
Karadarayak nam ....කරදරයක් නම් මා නුඹ හට ගී පද
කරදරයක් නම් මා නුඹ හට
අවසරයි ඉතින් සමුගෙන යන්න
යළි ඕන ඔනොත් මගේ සෙනෙහස
අවසරයි මගේ ළඟ නවතින්න //
අමනාප වුණත් නුඹ මා එක්ක
අමනාප වෙන්න බෑ නුඹ එක්ක //
හැමදාම සෙනෙහසින් ළඟ ඉන්න
මට අවසර නැද්ද කියන්න //
කරදරයක් නම් ....
නුඹ ඈත ගියත් තව කා එක්ක
මට ඈත යන්න බෑ පලිගන්න //
ඔබ ගාව සෙනෙහසින් දැවටෙන්න
මට අවසර නැද්ද කියන්න //
කරදරයක් නම් ....Performances of Karadarayak Nam Ma Numba Hata
Cover versions, live performances, and reality-show contestant performances of “Karadarayak Nam Ma Numba Hata” on YouTube.
Cover Versions · 4
▶CoverKaradarayak nam ma nuba hata(කරදරයක් නම් මා නුඹ හට)....Sathish PereraAparna Gamage
▶CoverKaradarayak nam ma nuba hata | Sathish Perera | කරදයක්නම් මා නුඹ හට | සතිෂ් පෙරේරාRelax Hits
▶Coverකරදරයක් නම් මා නුඹ හට අවසරයි ඉතින් සමුගෙන යන්න.. යලි ඕනි උනොත් මගේ සෙනෙහස අවසරයි මගේ ලග නවතින්න..S.l music lab.
▶CoverKaradarayak Nam Ma Numba Hata | Sathish PereraCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karadarayak Nam Ma Numba Hata LyricsKaradarayak Nam Ma Numba Hata Lyrics Englishකරදරයක් නම් මා නුඹ හටකරදරයක් නම් මා නුඹ හට ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics