Kandalame Wewa Balanna Lyrics by Sathish Perera
Kandalame Wewa Balanna (කන්ඩලමේ වැව බලන්න) is a Sinhala song sung by Sathish Perera. This page presents the Kandalame Wewa Balanna lyrics in Sinhala script (කන්ඩලමේ වැව බලන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandalame Wewa Balanna |
|---|---|
| SINGER | Sathish Perera |
| VIEWS | 49 |
| UPDATED |
Kandalame Wewa Balanna Lyrics
Kandalame wewa balanna pemini welawe
Oba dutuwe wewe pipunu piyumak wage
Wew bemme sitha aragath sonduru sinawe
Jathi jathi mage sitha oba langa thibunawe........
Katha nokara mata nopeni giyath aethata
Mage sithath oba samagin giya bo dura
Hada wenna enawa nam divithurawama
Kandalame navathinnam oya ekkama.......
Kandalame wewa........
Nagare ma sathu wi athi siyalu sesatha
Atheradama ennnam adare nam mata
Palak hada pinbara wewa pena manema
Oba mage wennata kaemathida diviye purama........
Kandalame wewa........කන්ඩලමේ වැව බලන්න ගී පද
කන්ඩලමේ වැව බලන්න පැමිණි වෙලාවේ
ඔබ දුටුවේ වැවේ පිපුණු පියුමක් වාගේ
වැව් බැම්මේ සිත අරගත් සොඳුරු සිනාවේ
ජාති ජාති මගෙ සිත ඔබ ළඟ තිබුණාවේ........
කතා නොකර මට නොපෙනී ගියත් ඈතට
මගේ සිතත් ඔබ සමගින් ගියා බෝ දුර
හාද වෙන්න එනවා නම් දිවිතුරාවම
කන්ඩලමේ නවතින්නම් ඔයා එක්කම.......
කන්ඩලමේ වැව........
නගරේ මා සතු වී ඇති සියලු සේසත
අතැරදමා එන්නම් ආදරේ නම් මට
පැලක් හදා පින්බර වැව පේන මානේම
ඔබ මගෙ වෙන්නට කැමතිද දිවියේ පුරාම........
කන්ඩලමේ වැව........
Performances of Kandalame Wewa Balanna
Cover versions, live performances, and reality-show contestant performances of “Kandalame Wewa Balanna” on YouTube.
Cover Versions · 12
▶Coverකන්ඩලමේ වැව බලන්න |Kandalame Wewa Balannasihinaya soya-සිහිනය සොයා
▶Coverකන්ඩලමේ වැව බලන්න නිමේෂ් රාජපක්ෂ පොඩි ශතිෂ්Nimesh Rajapaksha
▶Coverකන්ඩලමේ වැව බලන්න පැමිණි (kandalame wewa balanna) flash back with sathish pereraMusic Band
▶CoverKandalame Wawa Balanna (කන්ඩලමේ වැව බලන්න) | Sathish Perera | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverKandalame Wewa Balanna Sathish Perera With Sanidapa YouTubeTharindu Drum Covers
▶Coverකණ්ඩලමේ වැව බලන්න kandalame wewa balanna..sathish perera songVillage Nature Life
▶Coverකන්ඩලමේ වැව බලන්න | සතිෂ් පෙරේරා | Kandalame Wewa Balanna | Sathish PereraKothmale LIVE - Music
▶CoverKandalame wewa balanna (කන්ඩලමේ වැව බලන්න ) purple range with Nimesh RajapakshaNimesh Rajapaksha
▶CoverSathish Perera Kandalame Wewa Balanna Sahara FlashDms Badulla
▶CoverKandalame wawa balanna | Sathish Perera | කන්ඩලමෙී වැව බලන්න | සතිෂ් පෙරේරාRelax Hits
▶Coverකන්ඩලමේ වැව බලන්න kandalame wewa balannaSihina vlogs
▶CoverKandalame wewa balanna (කන්ඩලමේ වැව බලන්න ) Seeduwa Sisilians with Nimesh RajapakshaNimesh Rajapaksha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandalame Wewa Balanna LyricsKandalame Wewa Balanna Lyrics Englishකන්ඩලමේ වැව බලන්නකන්ඩලමේ වැව බලන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics