Mora Surana Maha Warusawal Wassata Lyrics
“Mora soorana maha varusaaval vessaata” (මොර සූරන මහ වරුසාවල් වැස්සාට): Mora Surana Maha Warusawal Wassata (මොර සූරන මහ වරුසාවල් වැස්සාට) lyrics, a Sinhala heartbreak song sung by Sathish Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mora soorana, and in Sinhala it is මොර සූරන මහ වරුසාවල් වැස්සාට ගී පද.
| SONG | Mora Surana Maha Warusawal Wassata |
|---|---|
| SINGER | Sathish Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 59 |
| UPDATED |
Mora Surana Maha Warusawal Wassata Lyrics Singlish
Mora soorana maha varusaaval vessaata
Oyaa dunna mee gindara nivee yaavida
Issara men aayeth mage daes langin
Nathara velaa hinavenna barida oyaata...
Dedunnaka paata paata heena salu matha
Mage senehasa aragena dura giyaa mathakada
Naevum suwanda vaehena madhu mal vasanthaka
(mage hitata mee maha duk dunne ai numba...//)
Mora soorana maha varusaaval....
Daraaganna bari bara mee kandulu thilina
Oyaa dunna senehasa nam aadarai mama
Saehalluwen mata mee aes piyaagannata
(ekama eka varak yali hamuvenna enavada...//)
Mora soorana maha varusaaval...මොර සූරන මහ වරුසාවල් වැස්සාට ගී පද
මොර සූරන මහ වරුසාවල් වැස්සාට
ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද
ඉස්සර මෙන් ආයෙත් මගේ දෑස් ළඟින්
නතර වෙලා හිනාවෙන්න බැරිද ඔයාට...
දේදුන්නක පාට පාට හීන සළු මත
මගේ සෙනෙහස අරගෙන දුර ගියා මතකද
නැවුම් සුවඳ වෑහෙන මධු මල් වසන්තෙක
(මගේ හිතට මේ මහ දුක් දුන්නේ ඇයි නුඹ...//)
මොර සූරන මහ වරුසාවල්....
දරාගන්න බැරි බර මේ කඳුළු තිළිණය
ඔයා දුන්නු සෙනෙහස නම් ආදරෙයි මම
සැහැල්ලුවෙන් මට මේ ඇස් පියාගන්නට
(එකම එක වරක් යලි හමුවෙන්න එනවද...//)
මොර සූරන මහ වරුසාවල්...
Related Songs and Tags
Mora Surana Maha Warusawal Wassata LyricsMora Surana Maha Warusawal Wassata Lyrics Englishමොර සූරන මහ වරුසාවල් වැස්සාටමොර සූරන මහ වරුසාවල් වැස්සාට ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics