Maha Muhudu Wimane Lyrics by Sathish PereraShelton Perera
Maha Muhudu Wimane (මහ මුහුදු විමානේ) is a Sinhala song sung by Sathish Perera and Shelton Perera. The lyrics were written by Dolton Alwis, and the music is composed by Shelton Perera. This page presents the Maha Muhudu Wimane lyrics in Sinhala script (මහ මුහුදු විමානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Muhudu Wimane |
|---|---|
| SINGER | Sathish Perera, Shelton Perera |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Shelton Perera |
| VIEWS | 449 |
| UPDATED |
Maha Muhudu Wimane Lyrics
Maha muhudu vimane rana thisara udane
Savanata nae asune mage
Savanata nae asune mage...
Aetha diye paavi
O... O... O..... O... O... O...
Aetha diye paavi maha sayure ra vi
Andura maedin api yanava
Oruwa nube ruwala udin
Verala kohedai balapanne
Hela hela heleyiya
Hela hela heleyiya
Hela hela heleyiya... he...
Pahanata thel nae niwase...
Maha muhudu vimane...
Daru petawun mage
O... O... O..... O... O... O...
Daru petawun mage ra bath illavi
Sondura mage verale idi
Oruwa numbe ruwala udin
Mage paule kandula balapan
Hela hela heleyiya
Hela hela heleyiya
Hela hela heleyiya... he...
Pirunath madiya irei...
Maha muhudu vimane...මහ මුහුදු විමානේ ගී පද
මහ මුහුදු විමානේ රණ තිසර උදානේ
සවනට නෑ ඇසුනේ මාගේ
සවනට නෑ ඇසුනේ මාගේ...///
ඈත දියේ පාවී
ඕ... ඕ... ඕ..... ඕ... ඕ... ඕ...
ඈත දියේ පාවී මහ සයුරේ රැ වී
අඳුර මැදින් අපි යනවා
ඔරුව නුබේ රුවල උඩින්
වෙරල කොහේදැයි බලපන්නේ
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා... හේ...
පහනට තෙල් නෑ නිවසේ...
මහ මුහුදු විමානේ...
දරු පැටවුන් මාගේ
ඕ... ඕ... ඕ..... ඕ... ඕ... ඕ...
දරු පැටවුන් මාගේ රෑ බත ඉල්ලාවී
සොඳුර මගේ වෙරළේ ඉඳි
ඔරුව නුඹේ රුවල උඩින්
මගේ පවුලේ කඳුල බලාපන්
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා... හේ...
පිරුණත් මඩිය ඉරේවි...
මහ මුහුදු විමානේ...
Related Songs and Tags
Maha Muhudu Wimane LyricsMaha Muhudu Wimane Lyrics Englishමහ මුහුදු විමානේමහ මුහුදු විමානේ ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera LyricsShelton Perera ComposerDolton Alwis Lyricist