Suwanda Haduwak Wenna Athnam Oya Dethole Lyrics
“Suwanda haduwak wennam athnam oya dethole” (සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ): Suwanda Haduwak Wenna Athnam Oya Dethole (සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ) lyrics, a Sinhala love song sung by Sathish Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ ගී පද.
| SONG | Suwanda Haduwak Wenna Athnam Oya Dethole |
|---|---|
| SINGER | Sathish Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Suwanda Haduwak Wenna Athnam Oya Dethole Lyrics Singlish
Suwanda haduwak wennam athnam oya dethole
Ronsunu suwanda aran wenathaka nam noyami
Saththakinma oba hera wenathaka nam noyami
Ov saththakinma oba hera wenathaka nam noyami
Sudu mudu laema kandu yaaye thisara kandu mudun ime
Susum sara wennam athnam
Saththakinma oba hera wenathaka nam noyami
Ov saththakinma oba hera wenathaka nam noyami
Suwanda haduwak wennam athnam ....
Pululukulu thala matha vehari mini bandi dora bindina
Tharanga rala wennam athnam
Saththakinma oba hera wenathaka nam noyami
Ov saththakinma oba hera wenathaka nam noyami
Suwanda haduwak wennam athnam ....
Suwanda haduwak wennam athnam oya detholeසුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ ගී පද
සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ
රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි
සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
සුදු මුදු ළැම කඳු යායේ තිසර කඳු මුදුන් ඉමේ
සුසුම් සර වෙන්න ඇත්නම්
සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ....
පුලුලුකුළු තල මත වැහැරී මිනි බැඳි දොර බිඳිනා
තරඟ රළ වෙන්න ඇත්නම්
සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
ඔව් සත්තකින්ම ඔබ හැර වෙනතක නම් නොයමී
සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ....
සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ
Performances of Suwanda Haduwak Wenna Athnam Oya Dethole
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Haduwak Wenna Athnam Oya Dethole” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Haduwak Wenna Athnam Oya Dethole LyricsSuwanda Haduwak Wenna Athnam Oya Dethole Lyrics Englishසුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේසුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics
