Mee Pani Dee Ridi Ganta Lyrics
“Mee pani di ridee ganta gam pojjata mangachcha” (මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා), Mee Pani Dee Ridi Ganta (මී පැණි දී රිදී ගන්ට) lyrics: a Sinhala folk song sung by Sathish Perera, with words by Dolton Alwis and music by Shelton Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මී පැණි දී රිදී ගන්ට ගී පද.
| SONG | Mee Pani Dee Ridi Ganta |
|---|---|
| SINGER | Sathish Perera |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Shelton Perera |
| CATEGORY | Folk |
| VIEWS | 15 |
| UPDATED |
Mee Pani Dee Ridi Ganta Lyrics Singlish
Mee pani di ridee ganta gam pojjata mangachcha
Sahe genaa maye naenita vana deyiyo baelum lanta
Kelae pojja pata aragena seepavun gini bidinaa
Sidadiye hoorangen vahan veyan gomariye...
Diya pojjak aenna enta
Rootannae balagenayi
Diya pojjak aenna enta
Rootannae balagenayi
Kale sataa baru gasavi
Vahan veyan gomariye
Mee pani di ridee ganta....
Apilattota hit laevata
Rahe evun manapa nae
Apilattota hit laevata
Rahe evun manapa nae
Vasa visa dey miya aedenna
Vahan veyan gomariye
Mee pani di ridee ganta....
Sidadiye hoorangen vahan veyan gomariye...
Sidadiye hoorangen vahan veyan gomariye...මී පැණි දී රිදී ගන්ට ගී පද
මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ...
දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි
දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ
මී පැණි දී රිදී ගන්ට....
අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
වස විස දෙයි මිය ඇදෙන්න
වහන් වෙයන් ගෝමරියේ
මී පැණි දී රිදී ගන්ට....
සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ...
සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ...Performances of Mee Pani Dee Ridi Ganta
Cover versions, live performances, and reality-show contestant performances of “Mee Pani Dee Ridi Ganta” on YouTube.
Cover Versions · 5
▶Coverමී පැණි දී රිදී ගන්ට ගමි පොජ්ජට මංගචිචා- Mee Pani Dee- Sathish PereraABPTV
▶CoverMEE PANI DEE RIDI GANTARukman D Fernando
▶CoverMee Pani Dee Ridi Ganta | Sathish Perera | Original MusicORIGINAL MUSICS
▶Coverමී පැණි දී රිදී ගන්ට | Songs | ආතල්Laka tv
▶Coverමී පැණි දී රිදී ගන්ට ගමි පොජ්ජට මංගචිචා- Mee Pani Dee - Sathish PereraANPA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mee Pani Dee Ridi Ganta LyricsMee Pani Dee Ridi Ganta Lyrics Englishමී පැණි දී රිදී ගන්ටමී පැණි දී රිදී ගන්ට ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera LyricsShelton Perera ComposerDolton Alwis Lyricist