Kandulu Walin Pem Hasuna Liyannata Lyrics
“Kandulu walin pem hasuna liyanta //” (කඳුළු වලින් පෙම් හසුන ලියන්ට //), Kandulu Walin Pem Hasuna Liyannata (කඳුළු වලින් පෙම් හසුන ලියන්ට) lyrics: a Sinhala heartbreak song sung by Sathish Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු වලින් පෙම් හසුන ලියන්ට ගී පද.
| SONG | Kandulu Walin Pem Hasuna Liyannata |
|---|---|
| SINGER | Sathish Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 94 |
| UPDATED |
Kandulu Walin Pem Hasuna Liyannata Lyrics Singlish
Kandulu walin pem hasuna liyanta //
Kandulu nathe ma langa ladune //
Chapala sitin harada dura yannada //
Memata lade adaraya kale //
Kandulu walin pem hasuna liyanta //
Esa kandulin baravi anduwa
E kandule obe ruva dutuwa
Sita dawemim mulu raya gewuna
Oba nethida tanikama danuna
Mama obata adarei semada
Kandulu walin pem hasuna liyanta
Lowa magen oba gena asuwa
Muwa goluvi asarana wuwa
Kiyu vadan amathak karada
Eida giye oba ma harada
Mama obata adarei semada
Kandulu walin pem hasuna .....කඳුළු වලින් පෙම් හසුන ලියන්ට ගී පද
කඳුළු වලින් පෙම් හසුන ලියන්ට //
කඳුළු නැතේ මා ළඟ ලදුනේ //
චපල සිතින් හැරදා දුර යන්නද //
මෙමට ලදේ ආදරය කලේ //
කඳුළු වලින් පෙම් හසුන ලියන්ට //
ඇස කඳුලින් බරවී ඇඬුවා
ඒ කඳුලේ ඔබේ රුව දුටුවා
සිත දැවෙමින් මුළු රැය ගෙවුනා
ඔබ නැතිදා තනිකම දැනුනා
මම ඔබට ආදරෙයි සැමදා
කඳුළු වලින් පෙම් හසුන ලියන්ට
ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
මුව ගොළුවී අසරණ වූවා
කියූ වදන් අමතක කරදා
ඇයිද ගියේ ඔබ මා හැරදා
මම ඔබට ආදරෙයි සැමදා
කඳුළු වලින් පෙම් හසුන ..... Performances of Kandulu Walin Pem Hasuna Liyannata
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Walin Pem Hasuna Liyannata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Walin Pem Hasuna Liyannata LyricsKandulu Walin Pem Hasuna Liyannata Lyrics Englishකඳුළු වලින් පෙම් හසුන ලියන්ටකඳුළු වලින් පෙම් හසුන ලියන්ට ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics

