Sundarai Oba Nihanda Balmen Lyrics
“Sundarai oba nihada balmen madesa baluwama” (සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම), Sundarai Oba Nihanda Balmen (සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන්) lyrics: a Sinhala love song sung by Sathish Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් ගී පද.
| SONG | Sundarai Oba Nihanda Balmen |
|---|---|
| SINGER | Sathish Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Sundarai Oba Nihanda Balmen Lyrics Singlish
Sundarai oba nihada balmen madesa baluwama
Obata lanwee langin innam ithin hemadama
Pembarai mage hangum oba gena nithara sithuwama
Obama vitharai mama pathanne sasare hemadama
Obawa mata hari dura thamai
Namudu mage sitha oba lagai
Soya ennata mata hithai
Sulanga numba gena thathu kiyai//
Sundarai oba nihada balmen madesa baluwama
Obata lanwee langin innam ithin hemadama
Obawa sihiwee sitha hadai
Kandulu nethu aga iki gasai
Sithe sithuwili oba genai
Obata mama hari adarei //
Sundarai oba ....සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් ගී පද
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැඟුම් ඔභ ගැන නිතර සිතුවාම
ඔබම විතරයි මම පතන්නේ සසරේ හැමදාම
ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලගයි
සොයා එන්නට මට හිතයි
සුළඟ නුඹ ගැන තතු කියයි//
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
ඔබව සිහිවී සිත හඩයි
කඳුළු නෙතු අග ඉකි ගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි //
සුන්දරයි ඔබ ....Performances of Sundarai Oba Nihanda Balmen
Cover versions, live performances, and reality-show contestant performances of “Sundarai Oba Nihanda Balmen” on YouTube.
Cover Versions · 12
▶CoverSundarai Oba Nihada Balmen (සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම) Thushara Joshep Cover SongNik Kolla
▶Coverසුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් (sundarai oba nihada belmen) flash back with sathish pereraMusic Band
▶Coverසුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම | Sundarai Oba Nihada Balmen | Cover by Denuwan KaushakaMaxima
▶CoverSundarai Oba Nihada Belmen -Shathish Perera-සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් - AI generated voice and musicHeartfelt Music
▶Coverසුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් -Sundarai Oba (Reggae Tribute to Sathish Perera) by Neural NotesNeural Notes
▶Coverසුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් | Sundarai oba | Female Cover | අලුත්ම විදියකට Sathish PereraSuno Rock Ceylon
▶CoverSundarai Oba ( සුන්දරයි ඔබ ) | Nima ImaginationsNima Imaginations
▶Coverසුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් | sundarai Oba Nihada Balmen | D&N CREATIOND&N CREATION
▶CoverSundarai Oba- Sathish Perera.wmvsisira koggalahewa
▶CoverSundarai Oba Nihada Balmen (සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම) Thushara Joshep Cover SongGalaxy CL
▶CoverSundarai oba Nihanda balmen | සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන්Nirmal Sri Dasun
▶Coverසුන්දරයි ඔබ නිහඬ බැල්මෙන්||sundarai oba nihanda balmen~sathish perera @coverheroes1989 @slmusicJaniya__x
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundarai Oba Nihanda Balmen LyricsSundarai Oba Nihanda Balmen Lyrics Englishසුන්දරයි ඔබ නිහඩ බැල්මෙන්සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSathish Perera SongsSathish Perera LyricsPerera Lyrics