Bambarek Awilla (Deweni Inima Teledrama Song) Lyrics by Upeka Nirmani
Bambarek Awilla (Deweni Inima Teledrama Song) (බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය)) is a Sinhala song sung by Upeka Nirmani. This page presents the Bambarek Awilla (Deweni Inima Teledrama Song) lyrics in Sinhala script (බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambarek Awilla (Deweni Inima Teledrama Song) |
|---|---|
| SINGER | Upeka Nirmani |
| VIEWS | 6 |
| UPDATED |
Bambarek Awilla (Deweni Inima Teledrama Song) Lyrics
Bambarek avilla
Kusumak soyaala
Me mal vane hanguna
Sulagak hamala
Suwandak genalla
Mal peedila hinahuna...
Hada mal gava rahasak paewa
Rahas in ki aadare
Hada kithi kawa...
Bambarindu aawa senehasa paewa
Daenuna hitata daenuna
Veluna dehada veluna
Aadare...
Thurule raendenam
Sihine sarannam
Hasarel muwe nanwala
Geeyak wela man
Thale velennam
Hirimala keme math wela...
(Hada mal gava rahasak paewa
Rahas in ki aadare
Hada kithi kawa...
Bambarindu aawa senehasa paewa
Daenuna hitata daenuna
Veluna dehada veluna
Aadare...///)බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය) ගී පද
බඹරෙක් ඇවිල්ලා
කුසුමක් සොයාලා
මේ මල් වනේ හැංගුනා
සුළඟක් හමාලා
සුවඳක් ගෙනල්ලා
මල් පීදිලා හිනැහුණා...
හද මල් ගාවා රහසක් පෑවා
රහසින් කී ආදරේ
හද කිති කවා...
බඹරිඳු ආවා සෙනෙහස පෑවා
දැනුණා හිතට දැනුණා
වෙලුණා දෙහද වෙලුණා
ආදරේ...
තුරුලේ රැඳෙන්නම්
සිහිනේ සරන්නම්
හසරැල් මුවේ නංවලා
ගීයක් වෙලා මං
තාලේ වෙලෙන්නම්
හිරිමල් කෙමේ මත් වෙලා...
(හද මල් ගාවා රහසක් පෑවා
රහසින් කී ආදරේ
හද කිති කවා...
බඹරිඳු ආවා සෙනෙහස පෑවා
දැනුණා හිතට දැනුණා
වෙලුණා දෙහද වෙලුණා
ආදරේ...///) Related Songs and Tags
Bambarek Awilla (Deweni Inima Teledrama Song) LyricsBambarek Awilla (Deweni Inima Teledrama Song) Lyrics Englishබඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය)බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani Lyrics