Supem Wee Sithina Lyrics by Upeka Nirmani
Supem Wee Sithina (සුපෙම් වී සිතිනා) is a Sinhala song sung by Upeka Nirmani. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Supem Wee Sithina lyrics in Sinhala script (සුපෙම් වී සිතිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Supem Wee Sithina |
|---|---|
| SINGER | Upeka Nirmani |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 26 |
| UPDATED |
Supem Wee Sithina Lyrics
Supem vi sitina sanda kathava ma pathana
Hagum vi pemina oba nisama ma nivena
(pema vehila nahehivila
Sitha mage suwa vindina.....//)
Sithe rahasin langavila ma ha dasin yavila
Asha dahasin math vila mage dathin allala
Seema maayim na kiwa ma ha langa vi oba ava
(pema vehila nahehivila
Sitha mage suwa vindina.....//)
Mage sihine ituvila gena haguman uthuralala
Pavi avidin sitha dila mage pathuman sarasala
Seema maayim na kiwa ma ha langa vi oba ava
(pema vehila nahehivila
Sitha mage suwa vindina....//)
Supem vi sitina.......සුපෙම් වී සිතිනා ගී පද
සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා
හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා
(පෙම වෑහිලා නැහැවිලා
සිත මාගේ සුව විඳිනා.....//)
සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා
(පෙම වෑහිලා නැහැවිලා
සිත මාගේ සුව විඳිනා.....//)
මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැඟුමන් උතුරාලා
පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා
(පෙම වෑහිලා නැහැවිලා
සිත මාගේ සුව විඳිනා....//)
සුපෙම් වී සිතිනා.......Performances of Supem Wee Sithina
Cover versions, live performances, and reality-show contestant performances of “Supem Wee Sithina” on YouTube.
Cover Versions · 11
▶CoverSupem Wee (සුපෙම් වී) | Upeka Nirmani | Deweni Inima Teledrama Song | eTuneseTunes
▶CoverSupem Wee (Deweni Inima Teledrama Theme Song) - Upeka Nirmani | eTuneseTunes
▶CoverSupem wee sithina "සුපෙම් වී සිතිනා"Saumya Samanali
▶Cover2017 Supem Wee Sithina (සුපෙම් වී සිතිනා) Original EDM Dance Dubstep Remix By DJ ThisaruThisaru Sanchala
▶CoverDeweni Inima සුපෙම් වී සිතිනා Supem Wee Sithina On TV Derana Full Video Song360pnihal shantha
▶CoverDeweni Inima - සුපෙම් වී සිතිනා - Supem Wee Sithina - Song_HD.mp4shavindu akalanka
▶CoverSupem Wee |සුපෙම් වී | Deweni Inima Song | Upeka NirmaniSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverSupem Wee Sithina (සුපෙම් වී සිතිනා...)Hashini Nethmika
▶CoverSupem Wee Sithina (සුපෙම් වී සිතිනා) Cover by Lesh FernandoSL MIX BAG
▶CoverSupem wee Sithina - සුපෙම් වී සිතිනා (දෙවනි ඉනිම) - Cover Songpathum heshan fernando
▶Coverසුපෙම් වී සිතිනා .....ගීතය පැපරේ බෑන්ඩ් කණ්ඩායමක් වයපු අපූරැව. .Soduru Sakwala සොඳුරැ සක්වල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supem Wee Sithina LyricsSupem Wee Sithina Lyrics Englishසුපෙම් වී සිතිනාසුපෙම් වී සිතිනා ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist