Thawa Eka Parak Lyrics
“Tolpethi vidaha kan pethi soyanawa” (තොල්පෙති විදහා කන් පෙති සොයනා): Thawa Eka Parak (තව එක පාරක්) lyrics, a Sinhala love song sung by Upeka Nirmani, with words by Wasantha Dukgannarala and music by Dulaj Danushka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තව එක පාරක් ගී පද, and many know it simply as Tolpethi vidaha.
| SONG | Thawa Eka Parak |
|---|---|
| SINGER | Upeka Nirmani |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Dulaj Danushka |
| CATEGORY | Love Songs |
| VIEWS | 116 |
| UPDATED |
Thawa Eka Parak Lyrics Singlish
Tolpethi vidaha kan pethi soyanawa
Munata ebikam panawa
Onewata wedido mage pemwatha
Onewata wediyen mata lan wuna
Giniyam premayen unusum illamin
(thawa eka parak awidin balala giya nam
Hitata nae wedana...//)
Kiyala dun gatha mathakai kavi mala tani wela...
Muwa lan kara kan pethi soya kodurana shrungarayak//
Pahana niwa asi piyanut wasala
Ninda kadunu wita lajja keruwa
Ma adare eka tama
Thawa eka parak awidin balala giya nam
Hitata nae wedana...
Kiyala dun gatha mathakai kavi mala tani wela...
Anda addara rae thun yame dewatila hita allala//
Handa eliyata ma allan duwala
Kaluvara athare lamedhe nidana
Rae handa pawa as wasa sitiya
(thawa eka parak awidin balala giya nam
Hitata nae wedana...//)
Kiyala dun gatha mathakai kavi mala tani wela...තව එක පාරක් ගී පද
තොල්පෙති විදහා කන් පෙති සොයනා
මූණට එබිකම් පානවා
ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා
ඕනෑවට වැඩියෙන් මට ළං වුණා
ගිනියම් ප්‍රේමයෙන් උණුසුම් ඉල්ලමින්
(තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා...//)
කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනි වෙලා...
මුව ළං කර කන් පෙති සොයා කොඳුරනා ශෘංගාරයක්//
පහන නිවා ඇසි පියනුත් වසලා
නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා
මා ආදරේ ඒක තමා
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා...
කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනි වෙලා...
ඇඳ අද්දර රෑ තුන් යාමේ දැවටිලා හිත අල්ලලා//
හඳ එළියට මා අල්ලන් දුවලා
කළුවර අතරේ ළමැදේ නිදනා
රෑ හඳ පවා ඇස් වසා සිටියා
(තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා...//)
කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනි වෙලා...
Performances of Thawa Eka Parak
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Eka Parak” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowNaduni Yameesha | Thawa Eka Parak (තව එක පාරක්) | Live Shows | Final 24 | The Voice Teens SLNaduni Yameesha
▶Reality ShowNaduni Yameesha | Thawa Eka Parak (තව එක පාරක්) | Live Shows | Final 24 | The Voice Teens SLNaduni Yameesha
▶Reality ShowUvindi Vs Omalmi | Thawa Eka Parak (තව එක පාරක්) | The Battles | The Voice Teens Sri Lanka S3Uvindi Vs Omalmi
▶Reality ShowThawa Eka Parak (තව එක පාරක්) Pahanmi kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi kandhanarachchige
▶Reality ShowThawa Eka Parak (තව එක පාරක්) Pahanmi kandhanarachchige | Dream Star Season 12 | TV DeranaPahanmi kandhanarachchige
▶Reality ShowThawa Eka Parak (තව එක පාරක්) | Shanika prabhodani | Dream Star Season 11 | TV DeranaShanika prabhodani
▶Reality ShowThawa Eka Parak (තව එක පාරක්) | Shanika prabhodani | Dream Star Season 11 | TV DeranaShanika prabhodani
Cover Versions · 12
▶CoverThawa Eka Parak (තව එක පාරක්) | RAVANA - (රාවණා) | Kochchi (KOච්CHI)Kochchi
▶CoverThawa Eka Parak (තව එක පාරක්) - Upeka Nirmani | Dulaj Danudhka | Wasantha DukgannaralaM Entertainments
▶CoverThawa eka parak (තව එක පාරක් ) | Upeka Nirmani | RED | RupavahiniRoo Tunes
▶CoverThawa Eka Parak @ Tone Poem with Upeka NirmaniRoo Tunes
▶Coverතව එක පාරක් Thawa Ekaparak |Asha Tennakoon FT Vindika Gunarathne| Cover VersionAsha Tennakoon
▶Coverthawa eka parak/thol pethi widaha /upeka nirmani/feelmusicFeelmusic
▶CoverThawa eka parak Male cover versionMadushan Fernando
▶CoverThawa Eka Parak (තව එක පාරක්) | Cover Version by Kaushalya HimashiMusizone
▶Coverඅම්මේ තව එක පාරක් හිතන්න තිබුනා .. (Amme Thawa Eka Parak Hithanna Thibuana )Sujeewa Inoka
▶CoverThawa Eka Parak (තව එක පාරක්) - Upeka Nirmani | Cover by Lankastra | Sinhala Cover 2025Lankastra
▶CoverThawa eka parak / තව එක පාරක්kelum Thushara
▶CoverThawa Eka Parak | Upeka Nirmani | 7 NOTES | Siyatha TVSiyatha TV - Tharu Piri Re
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Eka Parak LyricsThawa Eka Parak Lyrics Englishතව එක පාරක්තව එක පාරක් ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani LyricsDulaj Danushka ComposerWasantha Dukgannarala Lyricist