Pivithuru Sithak Aran Lyrics
“Pivithuru sitak aran oba enawanam” (පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම්), Pivithuru Sithak Aran (පිවිතුරු සිතක් අරන්) lyrics: a Sinhala love song sung by Upeka Nirmani, with words by Nandana Wickramage and music by Theja Iddamalgoda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pivithuru sitak, and in Sinhala it is පිවිතුරු සිතක් අරන් ගී පද.
| SONG | Pivithuru Sithak Aran |
|---|---|
| SINGER | Upeka Nirmani |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Theja Iddamalgoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Pivithuru Sithak Aran Lyrics Singlish
Pivithuru sitak aran oba enawanam
Oba gena sitanna pathanna mama sudanam
Ma hada thema pemin sihine sada
Oya turule nalawenna senasenna mama ennan
Mal pan pirunu malin
Ron bothi bambaru awith
Malak nowe mama ron bi igili
Yannata nam thahanam
Pivithuru sitak aran...
Paya sanda ahase sangawi hora rahase
Ahasa nowe mama payu sanda se
Sangawenu nam thahanam
Pivithuru sitak aran...පිවිතුරු සිතක් අරන් ගී පද
පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම්
ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම්
මා හද තෙමා පෙමින් සිහිනේ සදා
ඔය තුරුලේ නැලවෙන්න සැනසෙන්න මම එන්නම්
මල් පැන් පිරුණු මලින්
රොන් බොති බඹරු ඇවිත්
මලක් නොවේ මම රොන් බී ඉගිලී
යන්නට නම් තහනම්
පිවිතුරු සිතක් අරන්.../
පායා සඳ අහසේ සැඟවී හොර රහසේ
අහස නොවේ මම පෑයූ සඳ සේ
සැඟවෙනු නම් තහනම් ..
පිවිතුරු සිතක් අරන්.../
Related Songs and Tags
Pivithuru Sithak Aran LyricsPivithuru Sithak Aran Lyrics Englishපිවිතුරු සිතක් අරන්පිවිතුරු සිතක් අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani LyricsTheja Iddamalgoda ComposerNandana Wickramage Lyricist