Api Wenuwen Api Aye Lyrics by Upeka Nirmani
Api Wenuwen Api Aye (අපි වෙනුවෙන් අපි ආයේ) is a Sinhala song sung by Upeka Nirmani. This page presents the Api Wenuwen Api Aye lyrics in Sinhala script (අපි වෙනුවෙන් අපි ආයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Wenuwen Api Aye |
|---|---|
| SINGER | Upeka Nirmani |
| VIEWS | 35 |
| UPDATED |
Api Wenuwen Api Aye Lyrics
Duka ayemath nathi pin bime
Heta supipena hiru kirana se
Senehasa uthurai ape hadawathe
Api heenayayi oba eli kale.....
(Oba piyeki sohayureki
Maha balathi eka hithaki
Ahase dew ruwaki
Maw derane ran putheki.....//)
Shudha bim mada mahathwarun pawa sirasa nama wandina.....
Thunyame duk thawana mura dewiyan nidi warana
Nathida oba apa inne netha senaseela
Mal yahane athahera a oba diriyen gini niwuna
Api oba rakimu semada ath alla langa rendila
Hithen hithata sathuta genemu api wenuwen api aye
Dorin dorata senehe danena dawasek sith mal pipi dehane......
Oba piyeki......./
Mudu sulange oba asena nil ahase ruwa pipena
Kisada mathu nae inne oba thani weela
Sihinaye obema thani wi mage men dakimi
Obe sihinaya eli karami duka pisada hitha sanasa
Langin indan heena dinamu api wenuwen api aye
Lowak uthum mawata wandina pembara athwel sith yayaye......
Oba piyeki.......//අපි වෙනුවෙන් අපි ආයේ ගී පද
දුක ආයෙමත් නැති පින් බිමේ
හෙට සුපිපෙනා හිරු කිරණ සේ
සෙනෙහස උතුරයි අපේ හදවතේ
අපි හීනයයි ඔබ එළි කළේ.....
(ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි.....//)
ශුධ බිම් මැද මහත්වරුන් පවා සිරස නමා වඳිනා.....
තුන්යාමේ දුක් තවනා මුර දෙවියන් නිදි වරනා
නැතිදා ඔබ අප ඉන්නේ නැත සැනසීලා
මල් යහනා අතහැර ආ ඔබ දිරියෙන් ගිනි නිවුණා
අපි ඔබ රකිමු සැමදා අත් අල්ලා ළඟ රැඳිලා
හිතෙන් හිතට සතුට ගෙනෙමු අපි වෙනුවෙන් අපි ආයේ
දොරින් දොරට සෙනෙහේ දැනෙන දවසක සිත් මල් පිපි දැහැනේ......
ඔබ පියෙකි......./
මුදු සුළඟේ ඔබ ඇසෙනා නිල් අහසේ රුව පිපෙනා
කිසදා මතු නෑ ඉන්නේ ඔබ තනි වීලා
සිහිනයේ ඔබේ තනි වී මාගේ මෙන් දකිමි
ඔබේ සිහිනය එළි කරමි දුක පිසදා හිත සනසා
ළඟින් ඉඳන් හීන දිනමු අපි වෙනුවෙන් අපි ආයේ
ලොවක් උතුම් මවට වඳින පෙම්බර අත්වැල් සිත් යායේ......
ඔබ පියෙකි.......//
Related Songs and Tags
Api Wenuwen Api Aye LyricsApi Wenuwen Api Aye Lyrics Englishඅපි වෙනුවෙන් අපි ආයේඅපි වෙනුවෙන් අපි ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani Lyrics