Sihina Adare Lyrics by Upeka Nirmani
Sihina Adare (සිහින ආදරේ) is a Sinhala song sung by Upeka Nirmani. The lyrics were written by Nalinda Sampath Liyanage, and the music is composed by Suresh De Silva. This page presents the Sihina Adare lyrics in Sinhala script (සිහින ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Adare |
|---|---|
| SINGER | Upeka Nirmani |
| LYRICIST | Nalinda Sampath Liyanage |
| COMPOSER | Suresh De Silva |
| VIEWS | 27 |
| UPDATED |
Sihina Adare Lyrics
Adara suwandak vee awado mese hamu uwado
Sansare lanweela unnado kese lan uwado
Me taramin mage hada turulata
Kenek kohe wedo
Raa sihine obado inne ma ha lan wee
Ma soya soya un e sihina adare
Me mulu sasare ma ha randunado kumaro
Ma hadapura pem ganga gelu taram
Oba mage sihine kumara wenawado lanweela adaren.......
Maddahane raa seethe thun yame pene ru seyawoo
Kandulalle situwille hasarelle randewi chayawo
Me taramin mage hada turulata aa
Kenek kohe wedo
Raa sihine obado inne ma ha lan wee
Ma sarisara sewu e sihina adare
Me mulu sasare sahana gena edoo kumaro
Ma nethu pura ran tharuka dile supem
Oba mage sihine kumara wenawado lanweela adaren
Ma soya soya un e sihina adare
Mohotak pasa mahade satapannam kumaro
Ma divithura lanwee hidinna adaren
Mulu sasare obe sahakariya man kumaro.....
Mulu hadin.....සිහින ආදරේ ගී පද
ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ
සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ
මේ තරමින් මගේ හද තුරුලට
කෙනෙක් කොහේ වේදෝ
රෑ සිහිනේ ඔබදෝ ඉන්නේ මා හා ළං වී
මා සොය සොයා උන් ඒ සිහින ආදරේ
මේ මුළු සසරේ මා හා රැඳුනාදෝ කුමරෝ
මා හදපුරා පෙම් ගංගා ගැලූ තරම්
ඔබ මගේ සිහිනේ කුමරා වෙනවදෝ ළංවීලා ආදරෙන්.......
මද්ධහනේ රෑ සීතේ තුන් යාමේ පෙනේ රූ සේයාවෝ
කඳුලැල්ලේ සිතුවිල්ලේ හසරැල්ලේ රැඳේවි චායාවෝ
මේ තරමින් මගේ හද තුරුලට ආ
කෙනෙක් කොහේ වේදෝ
රෑ සිහිනේ ඔබදෝ ඉන්නේ මා හා ළං වී
මා සැරිසරා සෙවූ ඒ සිහන ආදරේ
මේ මුළු සසරේ සහනය ගෙන ඒදෝ කුමරෝ
මා නෙතු පුරා රන් තාරුකා දිලේ සුපෙම්
ඔබ මගේ සිහිනේ කුමරා වෙනවදෝ ළංවීලා ආදරෙන්
මා සොය සොයා උන් ඒ සිහින ආදරේ
මොහොතක් පාසා මහදේ සතපන්නම් කුමරෝ
මා දිවිතුරා ළංවී හිඳින්න ආදරෙන්
මුළු සසරේ ඔබේ සහකාරිය මං කුමරෝ.....
මුළු හදින්.....
Performances of Sihina Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Adare” on YouTube.
Cover Versions · 11
▶CoverSihina Aadare (සිහින ආදරේ) Theme Song | Denuwan Kaushaka | Sirasa TVSirasa TV
▶CoverSihina Adare (සිහින ආදරේ) | Sirasa TV | Yali Ma Soya GannaSwara Themes
▶CoverSihina Adare/සිහින ආදරේ/පළමු අදියරේ අවසානය/හැබැයි සෑබෑ අවසානය නොවේTelevision lokaya
▶Coverසිහින ආදරේ | Pahasara Obe Adare | Sihina Adare Sirasa TV | ParineetiSwara Themes
▶Coverසිහින ආදරේ | Sihina Adare Teledrama | Sirasa TVSwara Themes
▶Coverඑයා මහා නරක මිනිහෙක්Sirasa TV
▶Coverඔයා එහෙ මෙහෙ යන්න එපාSirasa TV
▶Coverදෙන්නට තියෙන්නේ එකම පණ Sirasa TV
▶Coverඇයි ඔහොම බලන්නේSirasa TV
▶CoverSihina Adara (සිහින ආදරේ) - Upeka Nirmani | Sihina Kumara Teledrama Song | TV DeranaTheme Songs "තේමා ගීත"
▶Cover' සිහින ආදරේ ' ගීතය | ' Sihina Adare ' Song !Chanaka Lakshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Adare LyricsSihina Adare Lyrics Englishසිහින ආදරේසිහින ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani LyricsSuresh De Silva ComposerNalinda Sampath Liyanage Lyricist