Kandulu Sagare Lyrics
“Obama ve hada geethe ida hadagena mahade” (ඔබම වේ හද ගීතේ ඉඩ හදාගෙන මහදේ), Kandulu Sagare (කඳුළු සාගරේ) lyrics: a Sinhala heartbreak song sung by Upeka Nirmani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු සාගරේ ගී පද.
| SONG | Kandulu Sagare |
|---|---|
| SINGER | Upeka Nirmani |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 43 |
| UPDATED |
Kandulu Sagare Lyrics Singlish
(Obama ve hada geethe ida hadagena mahade
Hita konittai jeevithe harima thittai
Heenayatawath enne ai kandulu madi vei denethe
Lowatama hora rae nidi varami sada
Hulange pawela awath lanwela inna athnam
Vindimi adare ma e tharam adarei
Kandulu sagare gilemin nodena adare namen
Husma vatenak ma innemi thani vi....//)
Hulange pawela awath lanwela inna athnam
Vindimi adare ma e tharam adarei
Kandulu sagare gilemin nodena adare namen
Husma vatenak ma innemi thani vi kandulu sagare.......කඳුළු සාගරේ ගී පද
(ඔබම වේ හද ගීතේ ඉඩ හදාගෙන මහදේ
හිත කොනිත්තයි ජීවිතේ හරිම තිත්තයි
හීනයටවත් එන්නේ ඇයි කඳුළු මදි වෙයි දෙනෙතේ
ලොවටම හොරා රෑ නිදි වරමි සදා
හුළඟේ පාවෙලා ආවත් ළංවෙලා ඉන්න ඇත්නම්
විඳිමි ආදරේ මා ඒ තරම් ආදරෙයි
කඳුළු සාගරේ ගිලෙමින් නොදෙන ආදරේ නාමෙන්
හුස්ම වැටෙනක් මා ඉන්නෙමි තනි වී....//)
හුළඟේ පාවෙලා ආවත් ළංවෙලා ඉන්න ඇත්නම්
විඳිමි ආදරේ මා ඒ තරම් ආදරෙයි
කඳුළු සාගරේ ගිලෙමින් නොදෙන ආදරේ නාමෙන්
හුස්ම වැටෙනක් මා ඉන්නෙමි තනි වී කඳුළු සාගරේ.......
Performances of Kandulu Sagare
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Sagare” on YouTube.
Cover Versions · 7
▶CoverKandulu Sagare (කඳුළු සාගරේ) - Upeka Nirmani | The Heirs Teledrama Song | eTunesTheme Songs "තේමා ගීත"
▶Cover[Teledrama] Kandulu Sagare (කඳුළු සාගරේ) - Urumakkarayo Sinhala Song [The Heirs] - Upeka NirmaniSK MUSIC
▶CoverKandulu Sagare (කඳුළු සාගරේ) - @UpekaNirmani The Heirs Teledrama Song Cover by Hirushi LashikaHirushi Lashika
▶Coverකඳුළු සාගරේ ගිලෙමින්Lahindu
▶Coverමා හඬනා කඳුළු ගලා සැදුනු කඳුළු සාගරේ......නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverKandulu Sagare Upeka Nirmani The Heirs Sinhala Teledrama Theme Song www eTunes lkChadeesha bro
▶CoverKandulu Sagare Upeka Nirmani The Heirs Sinhala Teledrama Theme Song www eTunes lkMATHILA DIKSURA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Sagare LyricsKandulu Sagare Lyrics Englishකඳුළු සාගරේකඳුළු සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani Lyrics