Oba Mage Kiya Mama Hithe Tiyagena Unna Lyrics by Upeka Nirmani
Oba Mage Kiya Mama Hithe Tiyagena Unna (ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා) is a Sinhala song sung by Upeka Nirmani. This page presents the Oba Mage Kiya Mama Hithe Tiyagena Unna lyrics in Sinhala script (ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Mage Kiya Mama Hithe Tiyagena Unna |
|---|---|
| SINGER | Upeka Nirmani |
| VIEWS | 1 |
| UPDATED |
Oba Mage Kiya Mama Hithe Tiyagena Unna Lyrics
Oba mage kiya mama hite tiyagena unna
Eya kiyana thura mata asena thura
Manga balamin mama unna //
Kalpana kalpana kalpana
Sanda gewena thura oba dakina thura
Katath nokiyama unna
Divipura divipura mama sada mama sada
Mathakaye athi thura adarei hadawatha pura
Neka ala katha mama kiyana gothagena unna
Sitha rahas ape api danna nisa
Daesin dodamalu wenna
Sitha sitha sitha sitha siti patha mama nisa
Adare piri sina oba nisai hidina thuraඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා ගී පද
ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා
එය කියන තුරා මට ඇසෙන තුරා
මඟ බලමින් මම උන්නා //
කල්පනා කල්පනා කල්පනා
සඳ ගෙවෙන තුරා ඔබ දකින තුරා
කාටත් නොකියාම උන්නා
දිවිපුරා දිවිපුරා මම සදා මම සදා
මතකයේ ඇති තුරා ආදරෙයි හදවත පුරා
නෙක ආල කතා මම කියන ගොතාගෙන උන්නා
සිත රහස් අපේ අපි දන්න නිසා
දෑසින් දොඩමළු වෙන්නා
සිත සිතා සිත සිතා සිටි පතා මම නිසා
ආදරේ පිරි සිනා ඔබ නිසයි හිඳිනා තුරාRelated Songs and Tags
Oba Mage Kiya Mama Hithe Tiyagena Unna LyricsOba Mage Kiya Mama Hithe Tiyagena Unna Lyrics Englishඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නාඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani Lyrics