Seethala Yame
Song Details: Singer & Composer Information
Seethala Yame Lyrics in Sinhala (සීතල යාමේ ගී පද) and English by Upeka Nirmani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Seethala Yame
🎤 SINGER
👁️ VIEWS
5
Seethala Yame Lyrics
Raa sanda yaaye aavaa ran malbara manamaali
Dedunu maayaage nama sanwara kawikaari
Divralaa pem hita puraa vassaanaaye sanda gaawa
Rathu kalaa nila aes dekak gimhaane dura raeka
Seethala yaame paayalaa aethaka paaveelaa meeduma vaage
Hedilaa issara hit binda
E hita aaye aa nisaa maa vetha yaaveelaa
Nimneka seethe paaveelaa avidimu ath alla......
Me hita aayema heeneka thanikara
Paavelaa noyayi nam kohewath
Raa sanda heenaye seethala haaduwe aadare denavaa man kohomath
Maa numbe sudu dagakaari oya duk arang yanne jeevithe
Gimhaane madudahanne ven vee yannam
Seethala yaame paayalaa aethaka paaveelaa meeduma vaage
Hedilaa issara hit binda
E hita aaye aa nisaa maa vetha yaaveelaa
Nimneka seethe paavelaa avidimu ath alla......
Laa sanda seethala meevitha kalambana paayana duru sit ahasath
Aadara maa hita thorana kawiyaka jeevithe sonduru pem pahasak
Maa numbe hituwakkaari oya aes langin inne aadaren
Sansaaray vassaane lang vee innam
Seethala yaame paayalaa aethaka paaveelaa meeduma vaage
Hedilaa issara hit binda
E hita aaye aa nisaa maa vetha yaaveelaa
Nimneka seethe paavelaa avidimu ath alla......
Raa sanda yaaye.....සීතල යාමේ ගී පද
රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි
දේදුනු මායාගේ නම සංවර කවිකාරි
දිව්රලා පෙම් හිත පුරා වස්සානයේ සඳ ගාව
රතු කළා නිල ඇස් දෙකක් ගිම්හානේ දුර රෑක
සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ
හේදිලා ඉස්සර හිත‍් බින්දා
ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා
නිම්නෙක සීතේ පාවිලා ඇවිදිමු අත් අල්ලා......
මේ හිත ආයේම හීනෙක තනිකර
පාවෙලා නොයයි නම් කොහේවත්
රෑ සඳ හීනයේ සීතල හාදුවේ ආදරේ දෙනවා මං කොහොමත්
මා නුඹේ සුදු දඟකාරි ඔය දුක් අරන් යන්නේ ජීවිතේ
ගිම්හානේ මදුධහනේ වෙන් වී යන්නම්
සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ
හේදිලා ඉස්සර හිත‍් බින්දා
ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා
නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා......
ළා සඳ සීතල මීවිත කළඹන පායනා දුරු සිත් අහසත්
ආදර මා හිත තෝරන කවියක ජීවිතේ සොඳුරු පෙම් පහසක්
මා නුඹේ හිතුවක්කාරි ඔය ඇස් ළඟින් ඉන්නේ ආදරෙන්
සංසාරේ වස්සානේ ළං වී ඉන්නම්
සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ
හේදිලා ඉස්සර හිත‍් බින්දා
ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා
නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා......
රෑ සඳ යායේ.....
Frequently Asked Questions
Who sang Seethala Yame?
Upeka Nirmani performed Seethala Yame. Upeka Nirmani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Seethala Yame complete lyrics?
You can find the complete Seethala Yame lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Seethala Yame?
Seethala Yame has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සීතල යාමේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සීතල යාමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Seethala Yame LyricsSeethala Yame Song LyricsSeethala Yame Lyrics Englishසීතල යාමේ Lyricsසීතල යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationUpeka Nirmani SongsUpeka Nirmani LyricsNirmani LyricsNirmani Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Seethala Yame" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Upeka Nirmani
- Api Wenuwen Api Aye Lyrics10 views
- Bambarek Awilla (Deweni Inima Teledrama Song) Lyrics3 views
- Kandulu Sagare Lyrics6 views
- Maga Nodana (Ingi Bingi Sena) Lyrics9 views
- Man dutu heeneki Lyrics6 views
- Man Dutu Heeneki (Apeksha Theme)108 views
- Mata Gena Adare Lyrics4 views
- Me Heene Payawi (Dangale Theme Song) Lyrics10 views
- Minisunta Mathakai (Deena Novi) Lyrics1 views
- Nethu Wasa249 views
- Nethu Wasaagena Lyrics4 views
- Oba Mage Kiya Mama Hithe Tiyagena Unna Lyrics0 views
- Pivithuru Sithak Aran Lyrics5 views
- Piwithuru Sithak Aaran73 views
- Sanda Mitiyawathe Lyrics5 views
- Sihina Adare Lyrics9 views
- Supem Wee Sithina Lyrics4 views
- Thawa Eka Parak Lyrics14 views
- View All Songs19 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views