Palu Susum (Prema Purane)

Song Details: Singer & Composer Information
Palu Susum (Prema Purane) Lyrics in Sinhala (පාළු සුසුම් (ප්‍රේම පුරාණේ) ගී පද) and English by Amila Karunarathna, written by Prasanna Kumara Dammalage and composed by Hashan Thilina. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Palu Susum (Prema Purane)
🎼 COMPOSER
👁️ VIEWS
10

Palu Susum (Prema Purane) Lyrics

(Paalu susum gena ridum raa thani yahane 
Ee mathaka walin numba nogihin prema puraane...//)

Me daasa langin heena namin paewa hinaawe 
Maa ayithiya santhaka wenakan me dura aawe 
(Pera sansaare puruddatai hamuwune kiyu 
Nuba kada keruwe porondu ayi me hite liyu...//)

Wena kenek hite kawadawath indalaa nae 
Nube wenaskamak kohomatath denilaa nae 
Dena hithalaa nam oya hitha man bindalaa nae 
Nuba naethuwa dinak gena saththai hithalaa nae 

Me daasa langin heena....

Dahasakuth paethum bindunaa numba dannae nae 
Aadare tharam denunaa nam yanne nae 
Nuba yanna giyath kisi ahithak hithuwe nae 
Langa kawuru athath numba naethi duka yanne nae  

Me daasa langin heena....

(Paalu susum gena ridum raa thani yahane 
Ee mathaka walin numba nogihin prema puraane...//)
Me daasa langin heena....

පාළු සුසුම් (ප්‍රේම පුරාණේ) ගී පද

(පාළු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ 
ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ...//)

මේ දෑස ලඟින් හීන නමින් පෑව හිනාවේ 
මා අයිතිය සන්තක වෙනකන් මේ දුර ආවේ 
(පෙර සංසාරේ පුරුද්දටයි හමුවුණේ කියූ 
නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ...//)

වෙන කෙනෙක් හිතේ කවදාවත් ඉඳලා නෑ 
නුඹේ වෙනස්කමක් කොහොමටවත් දැනිලා නෑ 
දැන හිතලා නම් ඔය හිත මං බිඳලා නෑ 
නුඹ නැතුව දිනක් ගැන සත්තයි හිතලා නෑ 

මේ දෑස ලඟින් හීන....

දහසකුත් පැතුම් බිඳුනා නුඹ දන්නේ නෑ 
ආදරේ තරම් දැනුණා නම් යන්නේ නෑ 
නුඹ යන්න ගියත් කිසි අහිතක් හිතුවේ නෑ 
ලඟ කවුරු ඇතත් නුඹ නැති දුක යන්නේ නෑ  

මේ දෑස ලඟින් හීන....

(පාළු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ 
ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ...//)
මේ දෑස ලඟින් හීන....

Frequently Asked Questions

Who sang Palu Susum (Prema Purane)?

Amila Karunarathna performed Palu Susum (Prema Purane). Amila Karunarathna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Palu Susum (Prema Purane) lyrics?

The lyrics for Palu Susum (Prema Purane) were written by Prasanna Kumara Dammalage. Prasanna Kumara Dammalage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Palu Susum (Prema Purane)?

Hashan Thilina composed the music for Palu Susum (Prema Purane). Hashan Thilina is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Palu Susum (Prema Purane) complete lyrics?

You can find the complete Palu Susum (Prema Purane) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Palu Susum (Prema Purane)?

Palu Susum (Prema Purane) has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පාළු සුසුම් (ප්‍රේම පුරාණේ) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පාළු සුසුම් (ප්‍රේම පුරාණේ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Palu Susum (Prema Purane) LyricsPalu Susum (Prema Purane) Song LyricsPalu Susum (Prema Purane) Lyrics Englishපාළු සුසුම් (ප්‍රේම පුරාණේ) Lyricsපාළු සුසුම් (ප්‍රේම පුරාණේ) ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Karunarathna SongsAmila Karunarathna LyricsKarunarathna LyricsKarunarathna Song LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist
Comments & Discussion

Share your thoughts about "Palu Susum (Prema Purane)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Palu Susum (Prema Purane)" by Amila Karunarathna

Song Video