Duraka Pawee Giya Lyrics
“duraka pawee giyaa” (දුරක පවී ගියා), Duraka Pawee Giya (දුරක පවී ගියා) lyrics: a Sinhala heartbreak song sung by Anton Senanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුරක පවී ගියා ගී පද.
| SONG | Duraka Pawee Giya |
|---|---|
| SINGER | Anton Senanayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 108 |
| UPDATED |
Duraka Pawee Giya Lyrics Singlish
duraka pawee giyaa
nethaka aaradanaa
sithaka vedanaa sadaa
paethuma paawelaa giyaa....
soduru rae kaalaye
suratha dee yaa welaa
dedena thepalu kathaa
nomatha golu wee giye....
duraka pawee giyaa......./
paethuma wee jeewithe
magema noranjanee
sasara saranaa thuraa
obama mata vaasana....
duraka pawee giyaa......./දුරක පවී ගියා ගී පද
දුරක පවී ගියා
නෙතක ආරාදනා
සිතක වේදනා සදා
පැතුම පාවෙලා ගියා....
සොදුරු රැ කාලයේ
සුරත දී යා වෙලා
දෙදෙන තෙපලු කතා
නොමැත ගොළු වී ගියේ....
දුරක පවී ගියා......./
පැතුම වී ජීවිතේ
මගේම නොරන්ජනී
සසර සරනා තුරා
ඔබම මට වාසනා....
දුරක පවී ගියා......./
Performances of Duraka Pawee Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Duraka Pawee Giya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duraka Pawee Giya LyricsDuraka Pawee Giya Lyrics Englishදුරක පවී ගියාදුරක පවී ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Senanayake SongsAnton Senanayake LyricsSenanayake Lyrics
