Ashawe Mal Lyrics by Bandara Athauda
Ashawe Mal (අාශාවේ මල්) is a Sinhala song sung by Bandara Athauda. This page presents the Ashawe Mal lyrics in Sinhala script (අාශාවේ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ashawe Mal |
|---|---|
| SINGER | Bandara Athauda |
| VIEWS | 21 |
| UPDATED |
Ashawe Mal Lyrics
Ashawe mal vaten ebi
Nilupul daesin madesa balu
Nayana kalu oba mage kalu
Nayana kalu oba mage kalu..
Rae nil ahase nidana sandavathi..
Rae nil ahase nidana sandavathi..
Andina salu.. midule elu..
Andina salu.. midule elu..
Sundara mohothe ma sihiwenavada
Kiyanu kalu mata kiyanu kalu..
Ashawe mal...
Payana sanda se rusiru hasaraeli
Payana sanda se rusiru hasaraeli
Dethola welu.. nayana kalu..
Dethola welu.. nayana kalu..
Sundara mohothe ma sihiwenavada
Kiyanu kalu mata kiyanu kalu..
Ashawe mal...අාශාවේ මල් ගී පද
අාශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු ඔබ මගේ කළු
නයන කළු ඔබ මගේ කළු..
රෑ නිල් අහසේ නිදන සඳවතී..
රෑ නිල් අහසේ නිදන සඳවතී..
අඳින සළු.. මිදුලෙ එලූ..
අඳින සළු.. මිදුලෙ එලූ..
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..
අාශාවේ මල්...
පායන සඳ සේ රුසිරු හසරැලි
පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු.. නයන කළු..
දෙතොල වෙළු.. නයන කළු..
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..
ආශාවේ මල්...//
Performances of Ashawe Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Ashawe Mal” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAshawe Mal Waten Ebi - Bandara AthaudaSL Classical
▶CoverAshawe MalBuddhika Athauda - Topic
▶CoverAshawe mal waten | ආශාවේ මල් වැටෙන් Metal rock coverKushan Prabodha
▶CoverAshawe Mal Waten Ebi Bandara Athauda FLASHBACK Thalawa NSC Wasantha Udanaya 2018Ashan Praneeth
▶CoverAshawe Mal Waten Ebi - ආශාවේ මල් වටෙන් එබී - Bandara Athauda - 7rm songs7rm Songs
▶CoverAshawe Mal Waten Ebi (Nayana Kalu) | අශාවේ මල් වැටෙන් එබී - Reggae Version @ReggaeSaamiSLReggae Saami
▶CoverAshawe Mal Waten Ebi (ආශාවේ මල් වැටෙන් එබී) | Bass Boosted EDM Remix | DJ Mix HitLaRa DJ House
▶Coverආශාවේ මල් වැටෙන් එබී - නයන කලූ | Ashawe Mal Waten Ebee - Nayana Kalu | Cover Song By Ransi WijemannaRansi Wijemanna
▶CoverAshawe Mal Waten Ebi | ආශාවේ මල් වැටෙන් එබී |Cover song| Bandara Athawuda | DIUB NexuxDIUB Nexus
▶Coverඅාශාවේ මල් වැටෙන් | බංඩාර අතාවුදsihini sithuwili music.
▶Coverආශාවේ මල් වැටෙන් එබී | බණ්ඩාර අතාවුද (Ashawe Mal | Bandara Athauda)-SRI LANKAN MUSICSSinhala Playlist
▶CoverAshawe Mal Waten Ebi (Sinhala Song Meaning) - Bandara AthaudaSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ashawe Mal LyricsAshawe Mal Lyrics Englishඅාශාවේ මල්අාශාවේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda Lyrics
