Mage Podi Duwa Lyrics
“Mage podi duwa honda keekaru lamayek” (මගේ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්): Mage Podi Duwa (මගේ පොඩි දුව) lyrics, a Sinhala song about a daughter sung by Bandara Athauda, with words by Kusum Peris and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ පොඩි දුව ගී පද.
| SONG | Mage Podi Duwa |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Kusum Peris |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Daughter |
| VIEWS | 23 |
| UPDATED |
Mage Podi Duwa Lyrics Singlish
Mage podi duwa honda keekaru lamayek
Adambara hita kiwa dawask
Podi duwa mage honda kadisara daruwek
Adambara neth dutuwa dawask.......
Divayana kalaya gena a wenasin
Ekatake kiwe ai ridawa sit
Kiwa katha bas mathakai thawamath
Apa sit sanaha kiri hurathalayen........
Mage podi duwa.......
Gewaa damannata atha digu gamanak
Jayaganu baa eya hituwakkaren
Piwithuru hanguwin yahaguna dahamin
Pisalanu kadulal sanasa degurun......
Mage podi duwa.......මගේ පොඩි දුව ගී පද
මගේ පොඩි දුව හොඳ කීකරු ළමයෙක්
ආඩම්බර හිත කීවා දවසක්
පොඩි දුව මගේ හොඳ කඩිසර දරුවෙක්
ආඩම්බර නෙත් දුටුවා දවසක්.......
දිවයන කාලය ගෙන ආ වෙනසින්
එකටෙක කීවේ ඇයි රිදවා සිත්
කීව කතා බස් මතකයි තවමත්
අප සිත් සනහා කිරි හුරතලයෙන්........
මගේ පොඩි දුව.......
ගෙවා දමන්නට ඇත දිගු ගමනක්
ජයගනු බෑ එය හිතුවක්කාරෙන්
පිවිතුරු හැඟුමින් යහගුණ දහමින්
පිසලනු කඳුළැල් සනසා දෙගුරුන්......
මගේ පොඩි දුව.......
Performances of Mage Podi Duwa
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Podi Duwa” on YouTube.
Cover Versions · 12
▶CoverMage Podi Duwa Honda keekaru Lamayek - Bandara AthaudaChamil Rangana kaluarachchi
▶CoverMage Podi Duwa | මගෙ පොඩි දුව | Bandara AthaudaStudioTheta
▶Coverඉසිනි සුමුදු මගෙ පොඩි දුව-Isini Sumudu Mage Podi Duwa - Anton RodriguSinhala Music Box
▶CoverMage Podi Duwa - Bandara Athauda (මගෙ පොඩි දුව - බණ්ඩාර අතාවුද)SL SOUND HACK
▶CoverMage Podi DuwaRohana Weerasinghe - Topic
▶CoverMage Podi DuwaBandara Athawuda - Topic
▶CoverMage Podi Duwa - මගෙ පොඩි දුව - Bandara Athawuda - Kusun P - Rohana Wකුසුම් ගී කුසුම් Kusum Peiris Lyrics
▶CoverMage Podi Duwa | මගේ පොඩි දුව-Bandara Athauda | බණ්ඩාර අතාවුදHodama Gee
▶Coverමගෙ පොඩි දුව | Mage Podi Duwa Hoda - Bandara Athauda | Original MusicV ACE Entertainment
▶Coverබණ්ඩාර අතාවුද - මගෙ පොඩි දුව | Bandara Athauda - Mage Podi Duwa | Sinhala Old Hits | පැරණි ගීSinhala Soundwaves
▶CoverMage Podi Duwa/ Bandara Athawuda මගෙ පොඩි දුව/ බන්ඩාර අතාවුදSVH
▶CoverMage Podi Duwa | මගෙ පොඩි දුව - Artist- L M M G De Silva | L Bennet De SilvaSarasavi art studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Podi Duwa LyricsMage Podi Duwa Lyrics Englishමගේ පොඩි දුවමගේ පොඩි දුව ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsRohana Weerasinghe ComposerKusum Peris Lyricist