Udawenna Me Rathriye Lyrics
“Udavenna me rathriye” (උදාවෙන්න මේ රාත්‍රියේ): Udawenna Me Rathriye (උදාවෙන්න මේ රාත්‍රියේ) lyrics, a Sinhala love song sung by Bandara Athauda, with words by Bandula Nanayakkarawasam and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උදාවෙන්න මේ රාත්‍රියේ ගී පද.
| SONG | Udawenna Me Rathriye |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Udawenna Me Rathriye Lyrics Singlish
Udavenna me rathriye
Nelaganna obe kanthiye
Mage duk daraganna hith yahane sarasanna
Sandune nagen rathriye...
Uyaney peedi suwandin naewi//
Kakulak lese kethakee
Ma wetha ey pera maga sarasa
Sandune nagen rathriye...
Udavenna me rathriye...
Diyambe bihi wee werale miyadee//
Rala wel lese sagare
Ma hera yayi ae thaniyata lanwee
Sandune nagen rathriye...
Udavenna me rathriye...උදාවෙන්න මේ රාත්‍රියේ ගී පද
උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ...
උයනේ පීදී සුවඳින් නෑවී//
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ...
උදාවෙන්න මේ රාත්රිියේ...
දියඹේ බිහි වී වෙරළේ මියැදී//
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ...
උදාවෙන්න මේ රාත්‍රියේ...
Performances of Udawenna Me Rathriye
Cover versions, live performances, and reality-show contestant performances of “Udawenna Me Rathriye” on YouTube.
Cover Versions · 12
▶CoverUdawenna Me Rathriye | උදාවෙන්න මේ රාත්‍රියේ | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverUdawenna Me Rathriye (feat. Bandara Athauda)Rohana Weerasinghe - Topic
▶CoverUdawenna Me RathriyeRohana Weerasinghe - Topic
▶CoverUdawenna Me Rathriye - Bandara Athauda (උදාවෙන්න මේ රාත්‍රියේ - බණ්ඩාර අතාවුද)SL SOUND HACK
▶CoverUdawenna Me RathriyeBandara Athawuda - Topic
▶CoverUdawenna Me Rathriye- Bandara Athauda -Cover by Mahesh DeshapriyaMahesh Melodies
▶CoverUdawenna Me Rathriye | උදාවෙන්න මේ රාත්‍රියේ | Bandara Athauda | Nuran Liyanage |Liyan MusicNURAN LIYANAGE
▶CoverUda Wenna Me Rathriye/ Bandara Athawuda උදාවෙන්න මේ රාත්‍රියේ/බන්ඩාර අතාවුදSVH
▶CoverUdawenna me rathriye. Bandara Athauda. උදාවෙන්න මේ රාත්‍රියේ.Sinhala Cover Songs by Thuzi
▶Coverඋදාවෙන්න මේ රාත්‍රියේ | Udawenna Me Rathriye - Bandara Athauda | Original MusicV ACE Entertainment
▶Coverඩොල්කි කවර් (උදාවෙන්න මේ රාත්‍රියේ )Sadeasi music video
▶CoverUdawenna me rathriye ( උදාවෙන්න මේ රාත්‍රියේ )බන්ඩාර අතාවුද මහත්මා ගායනා කලKdd lakmal ' Music life '
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udawenna Me Rathriye LyricsUdawenna Me Rathriye Lyrics Englishඋදාවෙන්න මේ රාත්‍රියේඋදාවෙන්න මේ රාත්‍රියේ ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist