Sithuwili Siravi Lyrics
“Sithuwili siravi hadavata pathule” (සිතුවිලි සිරවී හදවත පතුලේ): Sithuwili Siravi (සිතුවිලි සිරවී) lyrics, a Sinhala heartbreak song sung by Bandara Athauda, with words by Kusum Peris and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතුවිලි සිරවී ගී පද.
| SONG | Sithuwili Siravi |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Kusum Peris |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 32 |
| UPDATED |
Sithuwili Siravi Lyrics Singlish
(Sithuwili siravi hadavata pathule
Ikibinda valapenaava...
Ruwa sangee mage mathakaya athare
Neth asarana venava...//)
Obe senehasa deka sangavenu kelesada
Nae mata thavamath vetahenne
Susum nimnaye thanivannata nam
Me lesa ai apa hamuvanne
Sithuwili siravi....
Milana vu mal ikibinda valape
Vikasitha kusuman hinahaddi
Lova dahasak neth hinahena mohothe
Obei magei lova kadulu daki
Sithuwili siravi....//සිතුවිලි සිරවී ගී පද
(සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැලපෙනවා...
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...//)
ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ
සිතුවිලි සිරවී....
මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කදුළු දකී
සිතුවිලි සිරවී....//Performances of Sithuwili Siravi
Cover versions, live performances, and reality-show contestant performances of “Sithuwili Siravi” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverSithuwili Sirawee | Bandara Athawuda | සිතුවිලි සිරවී | බණ්ඩාර අතාවුද | Best Sinhala Music SongsSri Lankan's Got Talent
▶CoverSithuwili Sirawee | සිතුවිලි සිරවී | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSithuwili siravi Karoke / සිතුවිලි සිරවී / Bandara AthawudaTshan Entertainment Karaoke / Backing Track
▶Coverසිතුවිලි සිරවී ( Sithuwili Sirawee )Maha Gedara - මහ ගෙදර
▶Coverසිතුවිලි සිරවී | Sithuwili Sirawee | නිදහසේ අහන්න | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverSithuwili Sirawee Hadawatha Pathule - Bandara AthaudaSL Classical
▶Coverසිතුවිලි සිරවී හදවත පතුලේ... උදාර කෞශල්‍යගේ හද නතර කරන්න පුළුවන් ගායනයChat & Music ITN
▶Coverසිතුවිලි සිරවී (Sithuwili Sirawee) - Rock Remake by @SLRockRajaRock Raja
▶CoverSithuvili siravi Karoke / Bandara Athauda / Sinhala old songs / සිතුවිලි සිරවී / බංඩාර අතාවුදTshan Entertainment Karaoke / Backing Track
▶Coverසිතුවිලි සිරවී | Sithuwili Sirawee | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverSithuwili Sirawee (සිතුවිලි සිරවී) – Bandara Athauda | EDM RemixKushKick Beats
▶Coverසිතුවිලි සිරවී හදවත පතුලේ- sithuwili sirawee hadawathata pathule .gee asapuwa.🎧
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithuwili Siravi LyricsSithuwili Siravi Lyrics Englishසිතුවිලි සිරවීසිතුවිලි සිරවී ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsH.M. Jayawardana ComposerKusum Peris Lyricist


