Thilo Thilaka Lyrics
“Thilo Thilaka Loka Natha Sambudu Saminde” (තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ): Thilo Thilaka (තිලෝ තිලක) lyrics, a Sinhala Buddhist devotional song sung by Bandara Athauda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තිලෝ තිලක ගී පද.
| SONG | Thilo Thilaka |
|---|---|
| SINGER | Bandara Athauda |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 15 |
| UPDATED |
Thilo Thilaka Lyrics Singlish
Thilo Thilaka Loka Natha Sambudu Saminde
(Puda Vandim Hada Bathi Mal Oba Paa Kamale)...//
Meth Muditha Karuna Guna Sayurada Parada
Thiloaga Himi Budu Bava Leba Kelesun Herada
Desu Daham Kanda Damsak Suthurin Aramba
(Ase Dasatha Mulu Lova Satha Yahamag Harava)...//
Lumbini Sal Uyanaye Vikasitha Mal Athare
Samanalayin Guna Mumuna Yana Ena Gamane
Siyothun Gee Nagana Vitadi Amathaka Nokale
(Sada Vandina Loka Natha Saminduge Name)...//
Thilo Thilaka Loka Natha Sambudu Saminde
(Puda Vandim Hada Bathi Mal Oba Paa Kamale)...//තිලෝ තිලක ගී පද
තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ
(පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...//
මෙත් මුදිතා කරුණා ගුණ සයුරද පරදා
තිලොඅග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා
දෙසූ දහම් කඳ දම්සක් සුතුරින් අරඹා
(ඇසේ දසත මුළු ලොව සත යහමග හරවා)...//
ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ
සමනලයින් ගුණ මුමුනා යන එන ගමනේ
සියොතුන් ගී නගන විටදි අමතක නොකලේ
(සදා වඳින ලෝක නාථ සමිඳුගෙ නාමේ)...//
තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ
(පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ)...//
Performances of Thilo Thilaka
Cover versions, live performances, and reality-show contestant performances of “Thilo Thilaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverතිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ - ගායනය ( බණ්ඩාර අතාවුද මහතා )CN Production
▶CoverThilo ThilakaBuddhika Athauda - Topic
▶CoverThilo Thilaka - Bandara Athauda (තිලෝ තිලක - බණ්ඩාර අතාවුද)SL SOUND HACK
▶CoverThilo ThilakaBandara Athawuda - Topic
▶CoverThilo Thilaka Loka Natha|තිලෝ තිලක ලෝක නාථ| 2021 Bodu Bethi GeeSirisumana Himi
▶CoverThilo Thilaka (feat. Bandara Athauda)Rohana Weerasinghe - Topic
▶Coverතිලෝ තිලක ලෝකනාත සම්බුදු සමිඳෙ Present by Upulupul wickramasinghe
▶CoverThilo ThilakaRohana Weerasinghe - Topic
▶CoverSanaramara Thilothilaka | සණරාමර තිලෝතිලකProud Pera
▶Coverතිලෝ තිලක | Thilo Thilaka - Bandara Athauda | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thilo Thilaka LyricsThilo Thilaka Lyrics Englishතිලෝ තිලකතිලෝ තිලක ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda Lyrics
