Oba Aetha Sanda Wee Paya Lyrics by Bandara Athauda
Oba Aetha Sanda Wee Paya (ඔබ ඈත සඳ වී පායා) is a Sinhala song sung by Bandara Athauda. The lyrics were written by Jayalath Manorathne, and the music is composed by H.M. Jayawardana. This page presents the Oba Aetha Sanda Wee Paya lyrics in Sinhala script (ඔබ ඈත සඳ වී පායා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Aetha Sanda Wee Paya |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Jayalath Manorathne |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 114 |
| UPDATED |
Oba Aetha Sanda Wee Paya Lyrics
Oba aetha sanda wee paayaa
Mama maetha tharuwaka pipilaa
Me nisala raeae lowa nidanaa
Maa oba oba maa langa innaa...
Apa durin duraka wuwa thaniye
Neth sarin pamani hamuwuye
E aeth bawini hada bandune
Senehase sonduru bawa pirune
Oba aetha sanda....
Madhu sanda tharu ada hamuweelaa
Sitiyaada oba maa langweelaa
E duraka edaa apa pipilaa
Thibu sonduru sene ganga sindilaa
Oba aetha sanda....ඔබ ඈත සඳ වී පායා ගී පද
(ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා...//)
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ
ඔබ ඈත සඳ....
මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ළංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ඔබ ඈත සඳ....//Related Songs and Tags
Oba Aetha Sanda Wee Paya LyricsOba Aetha Sanda Wee Paya Lyrics Englishඔබ ඈත සඳ වී පායාඔබ ඈත සඳ වී පායා ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsH.M. Jayawardana ComposerJayalath Manorathne Lyricist