Nan Suran Bathiyen Lyrics by Bandara Athauda
Nan Suran Bathiyen (නන් සුරන් බැතියෙන්) is a Sinhala song sung by Bandara Athauda. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Nan Suran Bathiyen lyrics in Sinhala script (නන් සුරන් බැතියෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nan Suran Bathiyen |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 23 |
| UPDATED |
Nan Suran Bathiyen Lyrics
Nan suran bathiyen pidu saru pin bimak viya mihithale
Ran sandak vilasin dile eya me ape thun sinhale
Desh videsh pathalavu kith yasasin ewan pasuba sedee
Mee muthun suwahas ganan viya mav bime namen bandee
Sihale suwadin labu nava jeevayen pibidee nagee
Un malath apage vikumbima saa sadaa nonida hidee
Nan suran bathiyen....
Dan nethath e shri vibhoothiya e lesin sadana yuge
Un gayu abhimana gee swarayan sale hadavath ape
Min mathuth me mav kuse unusuma pathu daruwan lese
Pin purav sihaluni sada ipadee miyennata sinhale
Nan suran bathiyen....නන් සුරන් බැතියෙන් ගී පද
නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
දෙස් විදෙස් පතළාවු කිත් යසසින් එවන් පසුබා සැදී
මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී
සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
උන් මලත් අපගේ විකුම් බිම සා සාදා නොනිදා හිඳී
නන් සුරන් බැතියෙන්....
දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැලේ හදවත් අපේ
මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ
පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ
නන් සුරන් බැතියෙන්....Performances of Nan Suran Bathiyen
Cover versions, live performances, and reality-show contestant performances of “Nan Suran Bathiyen” on YouTube.
Cover Versions · 12
▶Cover"Nan Suran Bathiyen Pidu" - Bandara athaudaAsantha Punchihewa
▶CoverNan suran bathiyen-Bandara Athaudaපිබිදෙමු ලක් මෑණියේ
▶CoverNan suran bathiyen - Bandara Athaudamediahits
▶CoverNan Suran Bathiyen | නන් සුරන් බැතියෙන් | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNan Suran BathiyenRohana Weerasinghe - Topic
▶CoverNan suran bathiyen pidu | නන් සුරන් බැතියෙන් පිදූ | Rock Metal version දේශාභිමානී | deshabhimaniKushan Prabodha
▶CoverNan Suran Bathiyen Pidu (NEW) | නන් සුරන් බැතියෙන් පිදූ | Bandara AthaudaStudioTheta
▶CoverNan suran bathiyen - නන් සුරන් බැතියෙන්Shamal Nissanka
▶Covernan suran bethiyenනන්සුරන් බැතියෙන් පිදූDs sanjeewa
▶Coverනන් සුරන් බැතියෙන් - බණ්ඩාර අතාවුද (Nan suran bathiyen-Bandara Athauda)Champion’s Mind
▶CoverNan Suran Bathiyen - Bandara Athauda (නන් සුරන් බැතියෙන් - බණ්ඩාර අතාවුද)SL SOUND HACK
▶CoverNan Suran Bathiyen Pidu (OLD) | නන් සුරන් බැතියෙන් පිදූ | Bandara AthaudaStudioTheta
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nan Suran Bathiyen LyricsNan Suran Bathiyen Lyrics Englishනන් සුරන් බැතියෙන්නන් සුරන් බැතියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist