Ruwan Tharaka Lyrics by Bandara Athauda
Ruwan Tharaka (රුවන් තාරකා) is a Sinhala song sung by Bandara Athauda. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ruwan Tharaka lyrics in Sinhala script (රුවන් තාරකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwan Tharaka |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 463 |
| UPDATED |
Ruwan Tharaka Lyrics
(Ruwan taraka - Nuwan payala
Hindin hadawathe randi - vedana niwa)...//
(Nisala raye negena sande
Sisila wu obe...
Sewana age suwaya gene
Nibanda ma wethe)...//
Nibanda ma wethe...
Ruwan taraka - Nuwan payala
Hindin hadawathe randi - vedana niwa
(Thisara wile pipunu male
Randunu adare...
Suwanda gene sathara dese
Yowun mawathae)...//
Yowun mawathae...
(Ruwan taraka - Nuwan payala
Hindin hadawathe randi - vedana niwa)...//රුවන් තාරකා ගී පද
(රුවන් තාරකා - නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී - වේදනා නිවා)...//
(නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ...
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ)...//
නිබඳ මා වෙතේ...
රුවන් තාරකා - නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී - වේදනා නිවා
(තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ)...//
යොවුන් මාවතේ...
(රුවන් තාරකා - නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී - වේදනා නිවා)...//Performances of Ruwan Tharaka
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwan Tharaka” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwan Tharaka LyricsRuwan Tharaka Lyrics Englishරුවන් තාරකාරුවන් තාරකා ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist
