Sihinayak Se Mathu Wemin Lyrics
“Sihinayak se mathu vemin mathaka avadi karana” (සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා): Sihinayak Se Mathu Wemin (සිහිනයක් සේ මතු වෙමින්) lyrics, a Sinhala sad song sung by Bandara Athauda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිනයක් සේ මතු වෙමින් ගී පද.
| SONG | Sihinayak Se Mathu Wemin |
|---|---|
| SINGER | Bandara Athauda |
| CATEGORY | Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sihinayak Se Mathu Wemin Lyrics Singlish
Sihinayak se mathu vemin mathaka avadi karana
Kandulallak se gavasemin duka lowata kiyana
Viyo dukaki me .... ma hadavatha davana
Anduru ahasata purahanda sapayak mai
Viyali katharata vehi poda senasum dey
Pavitu danan athare
Nuba mata basa giya sara sandai
Ekama magaka sasara charikave
Giya dura gaman satutak mai
Noena gaman giya piya mithure
Irabatu tharuwak viya ma sith ahase
Sihinayak se ....සිහිනයක් සේ මතු වෙමින් ගී පද
සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා
කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා
වියෝ දුකකි මේ .... මා හදවත දවනා
අඳුරු අහසට පුරහඳ සැපයක් මැයි
වියළි කතරට වැහි පොද සැනසුම් දෙයි
පවිටු දනන් අතරේ
නුඹ මට බැස ගිය සරා සඳයි
එකම මගගක සසර චාරිකාවේ
ගිය දුර ගමන් සතුටක් මැයි
නොඑන ගමන් ගිය පිය මිතුරේ
ඉරබටු තරුවක් විය මා සිත් අහසේ
සිහිනයක් සේ ....Related Songs and Tags
Sihinayak Se Mathu Wemin LyricsSihinayak Se Mathu Wemin Lyrics Englishසිහිනයක් සේ මතු වෙමින්සිහිනයක් සේ මතු වෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda Lyrics