Kandulu Pisadalana Sangawalana Lyrics by Bandara Athauda
Kandulu Pisadalana Sangawalana (කඳුළු පිසදාලන සඟවාලන) is a Sinhala song sung by Bandara Athauda. The lyrics were written by Wasantha Kumara Kobawaka, and the music is composed by Rohana Weerasinghe. This page presents the Kandulu Pisadalana Sangawalana lyrics in Sinhala script (කඳුළු පිසදාලන සඟවාලන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Pisadalana Sangawalana |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 24 |
| UPDATED |
Kandulu Pisadalana Sangawalana Lyrics
(Kandulu pisadaalana sangavaalana
Raye sene mal
Sithama sanasaalana sathapaalana
Numbe sina mal
Numbe sina mal...//)
Awara nakatha nowe
Tharu peedena sanda paayana numbmaya raathri
Sathutu kandulu pipe
Mal yaayaka sith yaakala numba mage dewi
Kandulu pisadaalana....
Aruna galana paaye
Neth maanena igilee yana numbmaya raathri
Sithata thaniya nodee
Thunthispae mal yahanata vedapan dewi
Kandulu pisadaalana....//කඳුළු පිසදාලන සඟවාලන ගී පද
(කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල්...//)
අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යාකල නුඹ මගෙ දේවී
කඳුළු පිසදාලන....
අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන්තිස්පෑ මල් යහනට වැඩපන් දේවී
කඳුළු පිසදාලන....//Related Songs and Tags
Kandulu Pisadalana Sangawalana LyricsKandulu Pisadalana Sangawalana Lyrics Englishකඳුළු පිසදාලන සඟවාලනකඳුළු පිසදාලන සඟවාලන ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsRohana Weerasinghe ComposerWasantha Kumara Kobawaka Lyricist