Kohee Yanneda Lyrics
“Kohe yanneda kohe inneda” (කොහේ යන්නෙද කොහේ ඉන්නෙද): Kohee Yanneda (කොහේ යන්නෙද) lyrics, a Sinhala love song sung by Bandara Athauda and Malani Bulathsinhala, with words by Kumaradasa Saputhanthri and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kohe yanneda, and in Sinhala it is කොහේ යන්නෙද ගී පද.
| SONG | Kohee Yanneda |
|---|---|
| SINGER | Bandara Athauda, Malani Bulathsinhala |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Kohee Yanneda Lyrics Singlish
Kohe yanneda kohe inneda
Obath asuwa magen..
Mamat asuwa oben..//
Man mulavi jeevithe api
Lanvela imu me lesin..
Thawath pemwathiyan..pemwathun..
Enathura me mawathae...
Gaman maga vimasa apen...
Me lesin sasarae pura api
Lanvela sitiye hadin..
Hetath ada wage..bala hidimu...
Sith sathan nathi lokaya..
Pem suwe dakinathura..
Kohe yanneda kohe inneda
Obath asuwa magen..
Mamat asuwa oben..//කොහේ යන්නෙද ගී පද
කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//
මං මුලාවී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්..
තවත් පෙම්වතියන්..පෙම්වතුන්..
එනතුරා මේ මාවතේ...
ගමන් මග විමසා අපෙන්...
මේ ලෙසින් සසරේ පුරා අපි
ළංවෙලා සිටියේ හදින්..
හෙටත් අද වාගේ..බලා හිදිමු...
සිත් සතන් නැති ලෝකයා..
පෙම් සුවේ දකිනාතුරා..
කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්..
මමත් ඇසුවා ඔබෙන්..//Performances of Kohee Yanneda
Cover versions, live performances, and reality-show contestant performances of “Kohee Yanneda” on YouTube.
Cover Versions · 3
▶CoverKohe Yanneda Kohe Inneda (කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ) Bandara Athauda & Malani BulathsinghalaWDNS Creator Studio
▶Coverකොහේ යන්නෙද / kohee yanneda cover by Shanaka kasthuriarachchiShanaka Kasthuriarachchi 🎵
▶Coverකොහේ යන්නෙද | බණ්ඩාර අතාවුද (Kohee Yanneda | Bandara Athawuda)-SRI LANKAN MUSICSSinhala Playlist
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohee Yanneda LyricsKohee Yanneda Lyrics Englishකොහේ යන්නෙදකොහේ යන්නෙද ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsH.M. Jayawardana ComposerKumaradasa Saputhanthri Lyricist