Sihinayaki Oba Lyrics
“Sihinayaki oba nihanda mediyam rae” (සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ): Sihinayaki Oba (සිහිනයකි ඔබ) lyrics, a Sinhala duet sung by Bandara Athauda and Niranjala Sarojini, with words by Kusum Peris and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිහිනයකි ඔබ ගී පද.
| SONG | Sihinayaki Oba |
|---|---|
| SINGER | Bandara Athauda, Niranjala Sarojini |
| LYRICIST | Kusum Peris |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Sihinayaki Oba Lyrics Singlish
Sihinayaki oba nihanda mediyam rae
Nidana neth yuga sanasana..
Sithum rali oba taniwa hidi waelae
Nihanda ma hada sanasana...
Iraki oba mata sadaki oba mata
Kisidu kisi wita samuno ganna...
Sayuru rala oba aeta samudura
Sayuru thera ma hamuwana...
Sihinayaki oba...//
Yuga ganan apa wenwa aa maga
Soduru nimneka ekwela...
Duka susum nati ape lowa thula
Sina mal peti wisirila...
Hiruta tani netha saduth netha taniwi
Ekama ahasaka hamuwela...
Lowama sasalawa bala sitiyawae
Yalidu apa hada lanwela...සිහිනයකි ඔබ ගී පද
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...
ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා...
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා...
සිහිනයකි ඔබ...//
යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා...
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා...
හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා...
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා...Performances of Sihinayaki Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinayaki Oba” on YouTube.
Cover Versions · 12
▶CoverSihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover byYAKKU
▶CoverSihinayaki oba nihada madiyam raa - Acoustic VersionExplore the World !!!
▶CoverSihinayaki Oba (සිහිනයකි ඔබ) Cover By Miyuru Sangeeth & Poorni SewwandiMiyuru Sangeeth
▶CoverSihinayaki oba nihada madiyam raa │ (සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ) │Cover SongNIMNAYA
▶CoverSihinayaki Oba, Bandara Athauda, Niranjala sarojini, සිහිනයකි ඔබNadee Nisansala
▶Coverසිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ | EDM Cover | SINN STUDIOSINN STUDIO
▶CoverSihinayaki Oba | සිහිනයකි ඔබ | Bandara Athawuda ft Nuwansala | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverසිහිනයකි ඔබ (sihinayaki oba) සිංහල කෙටි කතාව|සත්‍ය සිදුවීමක් ඇසුරෙන්sandatharumal - සඳතරුමල්
▶CoverSihinayaki Oba (සිහිනයකි ඔබ) | Bandara Athauda & feat.Niranjala SarojiniBuddhika Athauda
▶CoverSihinayaki Oba Nihanda Madiyam Re (සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ) EDM House Mix- KAMPANAYAKAMPANAYA
▶CoverSihinayaki Oba ( සිහිනයකි ඔබ ) | Hip Hop | Trap Mix | NNW BeatsNNW Beats
▶CoverSihinayaki Oba Nihanda Mediyam Re - සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ - Bandara Athawuda and Niranjala SarYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinayaki Oba LyricsSihinayaki Oba Lyrics Englishසිහිනයකි ඔබසිහිනයකි ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsH.M. Jayawardana ComposerKusum Peris Lyricist