Hiru Hinahena Gana Nilwan Ahase Lyrics
“Hiru hinahena gana nilwan ahase” (හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ), Hiru Hinahena Gana Nilwan Ahase (හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ) lyrics: a Sinhala love song sung by Bandara Athauda and Chandralekha Perera, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ ගී පද.
| SONG | Hiru Hinahena Gana Nilwan Ahase |
|---|---|
| SINGER | Bandara Athauda, Chandralekha Perera |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Hiru Hinahena Gana Nilwan Ahase Lyrics Singlish
Hiru hinahena gana nilwan ahase
Pahanaki ma hiru eliyehi nodilena
Pahana obaya obamaya ma pathumada
Hiru nova sada kiranin ma vehesana...
Sanda didulana pura poda ahase
Tharuwaki ma sanda eliyehi nodilena
Tharuwa obaya obamaya ma pathumada
Sanda nova kala eliyen dura babalana...
Hiru hinahena...
Udawadiya supipena wana uyanaye
Kusumaki ma thana bima matha sangawuna
Kusuma obaya obamaya ma pathumada
Udawadiya mala nova netha pinawana...
Hiru hinahena...හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ ගී පද
හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන...//
සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එලියෙහි නොදිලෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එලියෙන් දුර බබලන...
හිරු හිනැහෙන...
උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන...
හිරු හිනැහෙන...//
Performances of Hiru Hinahena Gana Nilwan Ahase
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Hinahena Gana Nilwan Ahase” on YouTube.
Cover Versions · 6
▶CoverHiru Hinahena (හිරු හිනැහෙන) | Sandaruwan Jayasinghe ft. Subhashini Konara (MASH UP)Tunes.lk
▶Cover(පළමු ගායනය) Hiru Hinahena gana by Bandara Athauda with Chandralekha Perera| හිරු හිනැහෙන ඝන නිල්වන්StudioTheta
▶Cover(නව ගායනය) Hiru Hinahena gana by Bandara Athauda with Chandralekha Perera| හිරු හිනැහෙන ඝන නිල්වන්StudioTheta
▶CoverHiru Hinahena Gana Nilwan Ahase - හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේErantha Chanaka
▶CoverBandara Athauda - Hiru hinahena gana nilwan ahase | බණ්ඩාර අතාවුද - හිරු හිනැහෙන ගණ නිල්වන් අහසේMUSIC CLUB
▶CoverHiru Hinahena Gana Nilwan Ahase - හිරු හිනැහෙන ඝන නිල්වන් අහසේ/ Chandraleka Perera & Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Hinahena Gana Nilwan Ahase LyricsHiru Hinahena Gana Nilwan Ahase Lyrics Englishහිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේහිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist