Nethu Piyan Piya Lyrics
“Nethu piyan piya muthu dasan wasa” (නෙතු පියන් පියා මුතු දසන් වසා), Nethu Piyan Piya (නෙතු පියන් පියා) lyrics: a Sinhala love song sung by Bandara Athauda, with words by Rathna Sri Wijesinghe and music by Bandara Athawuda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is නෙතු පියන් පියා ගී පද.
| SONG | Nethu Piyan Piya |
|---|---|
| SINGER | Bandara Athauda |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Bandara Athawuda |
| CATEGORY | Love Songs, Lullaby |
| VIEWS | 26 |
| UPDATED |
Nethu Piyan Piya Lyrics Singlish
Nethu piyan piya muthu dasan wasa
Nidi dehen vadee kumari
Sihinayen vadee ma langin indii
Mau piyan bala no indii...
Keta muguru vadee tatu sangala bindii
Igilenata nohakida kumariye
Sihina muwa tatu sala varen
Subha prarthana vetha kumariye...
Nethu piyan piya...
Irisia heeni boru gotha kiyu
E suranganavan nida siti
Hiruta muhunu la piyambapan
Subha prarthana vetha kumariye...
Nethu piyan piya...නෙතු පියන් පියා ගී පද
නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරී
සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
මව් පියන් බලා නො ඉඳී...
කැට මුගුරු වැදී තටු සඟළ බිඳී
ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ
සිහින මුවා තටු සලා වරෙන්
සුභ ප්‍රර්ථනා වෙත කුමාරියේ...
නෙතු පියන් පියා...
ඉරිසියා හීනි බොරු ගොතා කියූ
ඒ සුරංගනාවන් නිදා සිටී
හිරුට මුහුණු ලා පියාඹපන්
සුභ ප්‍රර්ථනා වෙත කුමාරියේ...
නෙතු පියන් පියා...
Performances of Nethu Piyan Piya
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Piyan Piya” on YouTube.
Cover Versions · 11
▶CoverNethu Piyan Piya | නෙතු පියන් පියා | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverNethu Piyan PiyaBandara Athawuda - Topic
▶CoverNethu Piyan Piya (OLD) | නෙතු පියන් පියා | Bandara AthaudaStudioTheta
▶CoverNethu Piyan Piya - Bandara Athauda (නෙතු පියන් පියා - බණ්ඩාර අතාවුද)SL SOUND HACK
▶CoverBandara Athauda: Nethu Piyan PiyaInfoLankaMiyuruGee
▶CoverNethu Piyan Piya (NEW) | නෙතු පියන් පියා | Bandara AthaudaStudioTheta
▶Coverනෙතු පියන් පියා මුතු දසන් වසා-Nethu piyan piya/Bandara AthaudaMihira - මිහිර
▶CoverNethu Piyan Piya | නෙතු පියන් පියා-Bandara Athauda | බණ්ඩාර අතාවුදHodama Gee
▶CoverNETHU PIYAN PIYA-ඒ.එල්.බී.කන්දේපොල- A.L.B.Kandepola - නෙතු පියන් පියාA.L.B Kandepola
▶CoverNethu Piyan Piya - Bandara AthaudaSinhala Music
▶Coverනෙතු පියන් පියා | Nethu Piyan Piya - Bandara Athauda | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Piyan Piya LyricsNethu Piyan Piya Lyrics Englishනෙතු පියන් පියානෙතු පියන් පියා ගීතයේ පද පෙළLyrics With TransliterationBandara Athauda SongsBandara Athauda LyricsAthauda LyricsBandara Athawuda ComposerRathna Sri Wijesinghe Lyricist