Dan Kaale Kellanta Lyrics by Billy Fernando
Dan Kaale Kellanta (දැන් කාලේ කෙල්ලන්ට) is a Sinhala song sung by Billy Fernando. This page presents the Dan Kaale Kellanta lyrics in Sinhala script (දැන් කාලේ කෙල්ලන්ට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dan Kaale Kellanta |
|---|---|
| SINGER | Billy Fernando |
| VIEWS | 16 |
| UPDATED |
Dan Kaale Kellanta Lyrics
Dan kaale kellanta kollanta
Lav eka gahalane oluwata...//
Kello kollo, me degollo...//
Lav lav lav mala ilav
E iridata palliyye watta mis unoth
Poyata pansala watte......
Poyata pansala watta mis unoth
Hawasata gol face patte.....
Hawasata gol face patta mis unoth
Iridata palliyye watte
Iridata palliyye watta mis unoth
Gal kisse gal asse....
Kello kollo, me degollo...//
Lav lav lav mala ilav
Deva mandire kadira kovile
Perahera bera handa madde
Tembili kurumba kadala karatte
Tiyannavat ida naththe
Permant eka ane badu aran wage
Aale karannata raale
Mehema tamai me kaale hitagena
Lav karanne api paare....
Kello kollo, me degollo...//
Lav lav lav mala ilav
Dan kaale.../දැන් කාලේ කෙල්ලන්ට ගී පද
දැන් කාලේ කෙල්ලන්ට කොල්ලන්ට
ලව් එක ගහලනේ ඔලුවට...//
කෙල්ලෝ කොල්ලෝ, මේ දෙගොල්ලෝ...//
ලව් ලව් ලව් මල ඉලව්
ඒ ඉරිදට පල්ලියේ වත්ත මිස් උනොත්
පෝයට පන්සල වත්තේ......
පෝයට පන්සල වත්ත මිස් උනොත්
හවසට ගෝල් ෆේස් පැත්තේ.....
හවසට ගෝල් ෆේස් පැත්ත මිස් උනොත්
ඉරිදට පල්ලියේ වත්තේ
ඉරිදට පල්ලියේ වත්ත මිස් උනොත්
ගල් කිස්සේ ගල් අස්සේ....
කෙල්ලෝ කොල්ලෝ, මේ දෙගොල්ලෝ...//
ලව් ලව් ලව් මල ඉලව්
දේව මන්දිරේ කදිර කෝවිලේ
පෙරහැර බෙර හඬ මැද්දේ
තැඹිලි කුරුම්බා කඩලා කරත්තේ
තියන්නවත් ඉඩ නැත්තේ
පර්මන්ට් එක අනේ බදු අරන් වගේ
ආලේ කරන්නට රාලේ
මෙහෙම තමයි මේ කාලේ හිටගෙන
ලව් කරන්නේ අපි පාරේ....
කෙල්ලෝ කොල්ලෝ, මේ දෙගොල්ලෝ...//
ලව් ලව් ලව් මල ඉලව්
දැන් කාලේ.../Related Songs and Tags
Dan Kaale Kellanta LyricsDan Kaale Kellanta Lyrics Englishදැන් කාලේ කෙල්ලන්ටදැන් කාලේ කෙල්ලන්ට ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics