Dasa Masak Lyrics by Billy Fernando
Dasa Masak (දස මසක්) is a Sinhala song sung by Billy Fernando. This page presents the Dasa Masak lyrics in Sinhala script (දස මසක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Masak |
|---|---|
| SINGER | Billy Fernando |
| VIEWS | 16 |
| UPDATED |
Dasa Masak Lyrics
Dasa masak kuse dara
Nethi kamak nova oba sithuwe kisida
Adarayan sathutin mav padaviye kirulu dara
Mata jeevaya dun mage amma....
Le kiri karala mata pewwa
Ma dathin allagena hari maga penwa dunna
Mata ovadan di muli jeevithayama eliya kala
Obamai pathuwe mage amma....
Mal pibideyi hiru negena thura
Sitha nosalei oba langa me divi thibena thura
Duk karadara kotharam thibunada oba hadehi dara
Sinhawa pamanai dutuwe semada....
Dasa masak...
Maha sulagak avidin apa jeevitha binda heluwa
Piya senahasa yali noena anduraka sangawa giya
Kini duwillak mada oba rahase kandulu sala
Nosalei nohadi mage amma....
Yaha guna di maga eli karala
Delwena pahanak vi oba e maga eliya kala
Obe adarayan nelavi ma me lova dinuwa
Digu kal jeevath vi inna mage amma....///
Obamai pathuwe mage amma....
Digu kal jeevath vi inna mage amma....දස මසක් ගී පද
දස මසක් කුසේ දරා
නැති කමක් නොව ඔබ සිතුවේ කිසිදා
ආදරයෙන් සතුටින් මව් පදවියේ කිරුලු දරා
මට ජීවය දුන් මගේ අම්මා....
ලේ කිරි කරලා මට පෙව්වා
මා දැතින් අල්ලාගෙන හරි මග පෙන්වා දුන්නා
මට ඔවදන් දී මුලි ජීවිතයම එළිය කළා
ඔබමයි පැතුවේ මගේ අම්මා....
මල් පිබිදෙයි හිරු නැගෙන තුරා
සිත නොසලෙයි ඔබ ළඟ මේ දිවි තිබෙනා තුරා
දුක් කරදර කොතරම් තිබුනද ඔබ හදෙහි දරා
සිනහව පමණයි දුටුවේ සැමදා....
දස මසක්...
මහ සුළඟක් ඇවිදින් අප ජීවිත බිඳ හෙලුවා
පිය සෙනහස යලි නොඑනා අඳුරක සැඟව ගියා
කිනි දූවිල්ලක් මැද ඔබ රහසේ කඳුළු සලා
නොසැලෙයි නොහඬයි මගෙ අම්මා....
යහ ගුණ දී මග එළි කරලා
දැල්වෙන පහනක් වී ඔබ ඒ මග එළිය කළා
ඔබේ ආදරයෙන් නැලවී මා මේ ලොව දිනුවා
දිගු කල් ජීවත් වී ඉන්න මගෙ අම්මා....///
ඔබමයි පැතුවේ මගේ අම්මා....
දිගු කල් ජීවත් වී ඉන්න මගෙ අම්මා....Performances of Dasa Masak
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Masak” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverDasa Masak Pura දස මසක් පුරා Asanka PriyamanthaSRI Sindu
▶CoverDasa Masak (Amma) - දස මසක් ( අම්මා ) by Billy FernandoMaster Of Angelz
▶Coverදස මසක් මා Dasamasak maa Nanda malani නන්දා මාලනීgee mini ගී මිණි
▶CoverDasa Masak Pura | දස මසක් පුරා | Seeduwa Brave with Asanka priyamantha | පිටබැද්දරIndika Video Team
▶CoverDasa Masak Pura / දස මසක් පුරා / Asanka Priyamantha Peiris / Sinhala SongsRN Production
▶CoverDasa Masak Kusaye Dara (දස මසක් කුසයේ දරා) - Edward JayakodyLakmal Jayasinghe
▶CoverDasa Masak Ma Kusa Thula Un Puthune - දස මසක් මා කුස තුළ උන් පුතුනේ - Nanda Malini -7rm7rm Songs
▶CoverDasa Masak Pura|දස මසක් පුරා|Asanka Priyamantha|FlashBack Backin|Drums CoverSangeeth Official
▶Coverදස මසක් මා | නන්දා මාලිනි | Pawana | Nanda Malini | Dasa Masak Ma | 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘 | estimates.lkSilkroute
▶CoverDasa Masak Kusaye Dara by Vinudhi RanasingheVinudhi Ranasinghe
▶CoverThinali Dilinika Somaweera - දස මසක් | Dasa MasakNivod Menusha
▶CoverDasa Masak Ma Kusa Thula Un Puthune - දස මසක් මා කුස තුළ උන් පුතුනේ - Nanda Malinisura
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Masak LyricsDasa Masak Lyrics Englishදස මසක්දස මසක් ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics


