Premawanthiye Mage Lyrics
“Premawantiye mage” (ප්‍රේමවන්තියේ මගේ): Premawanthiye Mage (ප්‍රේමවන්තියේ මගේ) lyrics, a Sinhala love song sung by Billy Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ප්‍රේමවන්තියේ මගේ ගී පද, and many know it simply as Premawantiye mage.
| SONG | Premawanthiye Mage |
|---|---|
| SINGER | Billy Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 133 |
| UPDATED |
Premawanthiye Mage Lyrics Singlish
Premawantiye mage
Premawantiye mage
Aa........
Aa............ hum.............
Maa laga idan thawa thawa pem kata
Kiyanna mata thawa langwela
Obage adaren math wela
Yanna epa maa thani karala
Dura yanna nam epa
Me adare thama
Jeevithe thibena thura
Premawantiye..... mage...
Oya as walin galana adare
Vessak wage maha sagare
Nodanido maa gena adare
Oba nowedo jeevithe
Premawantiye mage.../ප්‍රේමවන්තියේ මගේ ගී පද
ප්‍රේමවන්තියේ මගේ
ප්‍රේමවන්තියේ මගේ
ආ........
ආ............ හුම්.............
මා ලග ඉදන් තව තව පෙම් කතා
කියන්න මට තව ලංවෙලා
ඔබගේ ආදරෙන් මත් වෙලා
යන්න එපා මා තනි කරලා
දුර යන්න නම් එපා
මේ ආදරේ තමා
ජීවිතේ තිබෙන තුරා
ප්‍රේමවන්තියේ..... මගේ...
ඔය ඇස් වලින් ගලන ආදරේ
වැස්සක් වගේ මහා සාගරේ
නොදනිදෝ මා ගැන ආදරේ
ඔබ නොවෙදෝ ජීවිතේ
ප්‍රේමවන්තියේ මගේ.../Performances of Premawanthiye Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Premawanthiye Mage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premawanthiye Mage LyricsPremawanthiye Mage Lyrics Englishප්‍රේමවන්තියේ මගේප්‍රේමවන්තියේ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics
