Punchi Gedara Thotili Nathe Lyrics
“Punchi gedara thotili nathe” (පුංචි ගෙදර තොටිලි නැතේ): Punchi Gedara Thotili Nathe (පුංචි ගෙදර තොටිලි නැතේ) lyrics, a Sinhala baila song sung by Billy Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is පුංචි ගෙදර තොටිලි නැතේ ගී පද.
| SONG | Punchi Gedara Thotili Nathe |
|---|---|
| SINGER | Billy Fernando |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 10 |
| UPDATED |
Punchi Gedara Thotili Nathe Lyrics Singlish
Punchi gedara thotili nathe
Punchi gedara randu nathe
Kanakara badu apata nathe
Pabalu walak inata athe...
Sadde wedi me paththe
Sadde wedi ara paththe
Sadde thamai hama paththe
Sadde nathiwa nidiyanne...
Aswa gudung gudung kiya
Aswa petaw udin giya
Ma ekka hina wela
Donita mage ninda giya...පුංචි ගෙදර තොටිලි නැතේ ගී පද
පුංචි ගෙදර තොටිලි නැතේ
පුංචි ගෙදර රණ්ඩු නැතේ
කනකර බඩු අපට නැතේ
පබළු වැලක් ඉනට ඇතේ...
සද්දේ වැඩි මේ පැත්තේ
සද්දේ වැඩි අර පැත්තේ
සද්දේ තමයි හැම පැත්තේ
සද්දේ නැතිව නිදියන්නේ...
අස්ව ගුඩුං ගුඩුං කියා
අස්ව පැටව් උඩින් ගියා
මා එක්කා හිනා වෙලා
දෝණිට මගේ නින්ද ගියා...
Related Songs and Tags
Punchi Gedara Thotili Nathe LyricsPunchi Gedara Thotili Nathe Lyrics Englishපුංචි ගෙදර තොටිලි නැතේපුංචි ගෙදර තොටිලි නැතේ ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics