Ayubowan Mage Manike Lyrics
“Aadariye... Avidimu mal paara dige” (ආදරියේ........ඇවිදිමු මල් පාර දිගේ): Ayubowan Mage Manike (ආයුබොවන් මගේ මැණිකේ) lyrics, a Sinhala love song sung by Billy Fernando, with words by Chandana Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආයුබොවන් මගේ මැණිකේ ගී පද, and many know it simply as Aadariye... Avidimu.
| SONG | Ayubowan Mage Manike |
|---|---|
| SINGER | Billy Fernando |
| LYRICIST | Chandana Cooray |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Ayubowan Mage Manike Lyrics Singlish
Aadariye... Avidimu mal paara dige
Ath alla rasa vindagamu jeevithaye...
Diviya mage sarasannata sansaare...
Inna langin aayubowan mage maenike...
Oya dilisena aes wala aadare mama dutuwa
Oyagema passen ennata mage hitha bala keruwa
Hema thissema oba gena hitha hitha hitiya
Oba daekkama saththai mage hitha hiri vetuna...
Aadariye...
Dura daekkama oba ena inga suga nalwala
Mage hadhawatha daekkada aadare purawala
Atha gannata nam bae daemmama mage maenika
Thawa chuttak aadare karalama badimu maenika...
Aadariye...ආයුබොවන් මගේ මැණිකේ ගී පද
ආදරියේ........ඇවිදිමු මල් පාර දිගේ
අත් අල්ලා රස විඳගමු ජීවිතයේ..
දිවිය මගේ සරසන්නට සංසාරේ......
ඉන්න ළඟින් ආයුබොවන් මගේ මැණිකේ......
ඔය දිලිසෙන ඇස් වල ආදරෙ මම දුටුවා
ඔයාගේ පස්සෙන් එන්නට මගේ හිත බල කෙරුවා
හැම තිස්සෙම ඔබ ගැන හිත හිත හිටියා
ඔබ දැක්කම සත්තයි මගේ හිත හිරි වැටුනා....
ආදරියේ.../
දුර දැක්කම ඔබ එන ඉඟ සුඟ නලවාලා
මගෙ හදවත දැක්කද ආදරේ පුරවලා
අත ගන්නට නම් බෑ දැම්මම මගෙ මැණිකා
තව චුට්ටක් ආදරේ කරලම බඳිමුද මැණිකා.....
ආදරියේ.../Performances of Ayubowan Mage Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Ayubowan Mage Manike” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayubowan Mage Manike LyricsAyubowan Mage Manike Lyrics Englishආයුබොවන් මගේ මැණිකේආයුබොවන් මගේ මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando LyricsChandana Cooray Lyricist


