Seethala Sulaga Hamai Lyrics by Billy FernandoShihan MihirangaUmariya Sinhawansa
Seethala Sulaga Hamai (සීතල සුළඟ හමයි) is a Sinhala song sung by Billy Fernando, Shihan Mihiranga, and Umariya Sinhawansa. This page presents the Seethala Sulaga Hamai lyrics in Sinhala script (සීතල සුළඟ හමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Sulaga Hamai |
|---|---|
| SINGER | Billy Fernando, Shihan Mihiranga, Umariya Sinhawansa |
| VIEWS | 70 |
| UPDATED |
Seethala Sulaga Hamai Lyrics
Seethala sulanga hamai
Tharuwak ahase dilei
Senehasa dore galai
Samindun ma langamai...
Dura atheethaye dawask
Gawalenakadi bilindu handath
Andura nasa diluna tharuwak
Saamaye kumarun awa
Seethala sulanga hamai...
Duka darala me lowa wenuwen
Ruhiru gala obage siruren
Kadulu niwa mudawa papen apa
Jeevaya weya sada.....
Saara katha nawathalamu api dan
Arutha soya naththal saameye
Soya gosin daesaka piri kandulal
Pisalamu samindu lesin
Seethala sulanga hamai...සීතල සුළඟ හමයි ගී පද
සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි...//
දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිඳු හඬත්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා
සීතල සුළඟ හමයි.../
දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා.....
සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිඳු ලෙසින්
සීතළ සුළඟ හමයි.../Performances of Seethala Sulaga Hamai
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Sulaga Hamai” on YouTube.
Cover Versions · 12
▶CoverSeethala Sulagahamayi (සීතල සුළඟ හමයි) - Shihan Mihiranga (Music By MARIANS)Marians
▶CoverSeethala sulaga hamai by SINHALA GEETHIKA UAESinhala Geethika UAE
▶Cover𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 - Seethala Sulanga (සීතල සුළඟ) | Cover2FORTY2
▶CoverSeethala Sulaga Hamai | සීතල සුළඟ හමයි | The News | Coke RED | @RooTunesRoo Tunes
▶CoverHirustar වේදිකාව හැඩ කරවූ ශිහාන් | "සීතල සුළඟ හමයි"Hiru Star
▶CoverHirustar වේදිකාව හැඩ කරවූ ශිහාන් | "සීතල සුළඟ හමයි"Hiru Star
▶CoverSeethala sulaga hamai(සීතල සුළඟ හමයි)-Billy Fernando (Cover version) by Chrishen ft Linusha & AyeshiChrishen Silva
▶CoverSeethala Sulaga Hamai [සීතල සුළඟ හමයි] - [Cover] - Ashen SenarathnaAshen
▶CoverHirustar වේදිකාව හැඩ කරවූ ශිහාන් | "සීතල සුළඟ හමයි"Hiru Star
▶Coverසීතල සුළඟ හමයි නත්තල් ගීතයට ලස්සන නර්ථනය | Sithala Sulanga Hamai | Beautiful Srilankan Xmas DanceN&N VIDEO
▶Coverසීතල සුළඟ හමයි | Seethala Sulaga Hamayi | Dance Cover | Nayanathara Dance AcademyNayanathara Dance Academy
▶CoverSeethala Sulanga Hamai | Cover by Hans Christmas Mashup |Performed by DEW Chandull YakieCover By Hans
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Sulaga Hamai LyricsSeethala Sulaga Hamai Lyrics Englishසීතල සුළඟ හමයිසීතල සුළඟ හමයි ගීතයේ පද පෙළLyrics With TransliterationBilly Fernando SongsBilly Fernando LyricsFernando Lyrics